කිරියේ අපි expose වුණොත්..........? 😰 😰 😰

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    adoooo mathakai :lol: :lol: R_Girl inna kale. eyath meken giye okata neda.

    Anyway expose unoth matath badu banis :rofl:
    R girl wa nam dan masa 2 kalin da kohedo dakka.. wife ekka set mata wada.. :)

    Mamam dannwa name ekath ekka :PP ne first letter. umbe song covers ehemath mathakai mata.
    Hahah ow ow.. :D
    ------ Post added on Jun 20, 2023 at 9:16 PM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,594
    21,114
    113
    මමත් අදුරනව හොදට කොල්ලෝ කීප දෙනෙක්ම. උන් නම් අව්ලක් නැ.
    ටෙලිග්‍රෑම් ගෘප් එකේ ඉන්න ඔක්කොම උන් උබව දන්නවනේ...උබ බය නැතුව රියල් නමින්නේ ඒක කරන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ටෙලිග්‍රෑම් ගෘප් එකේ ඉන්න ඔක්කොම උන් උබව දන්නවනේ...උබ බය නැතුව රියල් නමින්නේ ඒක කරන්නේ
    ඔවු ඔවු. ලින්ක් නම් පන උනත් දෙන්න මුං සුදානම්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    මට වෙලා තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. මගෙ Facebook, insta, telegram, reddit, onlyfans, alua, Twitter, youtube එහෙම මමම expose කරාම tintin උන්නැහේ අ‍ැවිත් මාව ban කරනවනෙ. 🤣🤭
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ටෙලිග්‍රෑම් ගෘප් එකේ ඉන්න ඔක්කොම උන් උබව දන්නවනේ...උබ බය නැතුව රියල් නමින්නේ ඒක කරන්නේ
    මේක දැක්ක ගමන් මිට්ටෙක් මැසේජ් එකක් දාල ගෘප් එකට ගන්නලු.