ගනින් ඉතින්... හැබැයි ෆෙක් උන් නම් වද්ද ගන්න එපා...මතකනේ අර ෆේල් පොන්ස් ව අරන් උන වැඩේමේක දැක්ක ගමන් මිට්ටෙක් මැසේජ් එකක් දාල ගෘප් එකට ගන්නලු.
ගනින් ඉතින්... හැබැයි ෆෙක් උන් නම් වද්ද ගන්න එපා...මතකනේ අර ෆේල් පොන්ස් ව අරන් උන වැඩේමේක දැක්ක ගමන් මිට්ටෙක් මැසේජ් එකක් දාල ගෘප් එකට ගන්නලු.
අද පෝය දවසට ඕව කරන්න බැ. අද සිල් අරන් ඉන්නේ.ගනින් ඉතින්... හැබැයි ෆෙක් උන් නම් වද්ද ගන්න එපා...මතකනේ අර ෆේල් පොන්ස් ව අරන් උන වැඩේ
හගා හුගා හුහ්!
@Kalegana ගරු කලේගන මැතිතුමා
Me hesanඋඔ ඉන්ද්‍රා කියල හැමෝම දන්නවනෙ. ආයෙ මොනා එක්ස්පෝස් වෙන්නද?
හොඳ සිහියෙන් ඉන්නකං විතරයි ඉතිං. සිහිය ගියාට පස්සෙ දෙයියත් මචං තමයි...@Kalegana ගරු කලේගන මැතිතුමා
අර ගොන් මෝඩ ලොල් බැල්ලිගෙ වදෙන් බේරිලා කොරෝන ගැන නිව්ස් ගන්න හදපු එක ගැනද කියන්නෙ.මේක දැක්ක ගමන් මිට්ටෙක් මැසේජ් එකක් දාල ගෘප් එකට ගන්නලු.
Api namදැක්කනෙ මූ ඉන්නෙ ඕසි කිව්වට කලු මිට්ටා කලේගාන පැත්තෙ ඉන්නෙ![]()

අනේ කෙලගාන අයියේ, මාවත් ගන්නකෝමේක දැක්ක ගමන් මිට්ටෙක් මැසේජ් එකක් දාල ගෘප් එකට ගන්නලු.

එහෙනම් ඉතින් ඇයි මෙක ඉන්නේ?යාළුවනේ! ඔන්න මම අදත් ආවා!
මට එකපාරටම පොඩි කල්පනාවක් ආවා!
බැරි වෙලාවත් මොකක් හරි data leak එකක් වෙලා
කිරියේ අපි ඔක්කොම expose වුණොත් උඹල මොකද කරන්නේ?
මම නම් බෙල්ලේ ගලක් බැඳගෙන ළිඳකට පනිනවා!
මොකද, මම මේකේ ලියල තියෙන දේවල හැටියට
මට ඉස්සරහදි නම්බුවක් ඇතුව ජීවත් වෙන්න බැරි වෙයි!
කොටින්ම කසාද බඳින්න දීල තියෙන පොරොන්දු ප්‍රමාණය එක්ක
කිසිම ගෑනියෙක් බඳින්නවත් හොයාගන්න බැරි වෙයි!
උඹල මොකතේ කියන්නේ?![]()
hen ghpn + @Stimulus mindExposed kiwwama nam ithn mthak wnne suraj & minsara
kiriyata telegram group ekakuth thiyenawada?ටෙලිග්‍රෑම් ගෘප් එකේ ඉන්න ඔක්කොම උන් උබව දන්නවනේ...උබ බය නැතුව රියල් නමින්නේ ඒක කරන්නේ