කිරියේ අමතක නොවන moments මොනාද ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    අර පොරක් හිටියේ හෑන්ඩ්බිලක් ලැබුනා කියලා ඌ ඩිසයින් කරපු උගේ ඇඩ් එකක් මේකේ දාලා ගේමක් දෙන්ඩ ට්‍රයි කරපු. ඒක මරු ත්‍රෙඩ් එක.
    කෝ එවකට දැන් නැද්ද? 🙄🙄🙄
     
    • Like
    Reactions: Ho-Mie

    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    මේ මොකක්ද?
    https://elakiri.com/threads/කොළඹ-වෙනස.2022148/
    කිරියෙ ත්‍රේඩ් එකක් දාල තිබුනා ගැහුවෙ නැද්ද ඩීල් යනව අනන්මනම් කියලා. සුපුරුදු විදියට කට්ටිය ගැහුවා වගෙ ටෝක්ස් දුන්නා. කවුරුහරි එකෙක් එකිට ත්‍රේඩ් එක පෙන්නලා ඒකි එකවුන්ට් එකත් හදාගෙන ආව. ඇවිල්ලා හොදටම දෙසලා Spamcheck ට කියල තේඩ් ඔක්කොම මැකුවා. අපිට සද්දෙ දැම්මට අරකි ආවම ඌට ගූත් යන්න ඇති

    ඊටපස්සෙ ඒකි FB Post දාල තිබුනා කිරියෙ ඇඩ්මින් කවුද හොයල නඩු දානවා කියල. කවුරුහරි එකෙක් Scurvy ගෙ ෆොටො එකක් දීල මූ තමයි ඇඩ්මින් කියල.
    අරකි ලනුව ගිලලා Scurvy ge ෆොටො එකකුත් දාල ස්කර්වියගෙ පරම්පරාවටම නඩු දාල උකෝනවා කියල Post දාල තිබුනා. දැන් ඒව නෑ මකලා
    Yup I can remember
    Meka une mona year ekeda ?2024 ta issella neh ?
    "සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව...." https://elakiri.com/threads/සුරාන්තයට-පත්-වෙද්දිම-පඩ-යනව.1738392/


    "කෝටිපතියෙක් වෙන්න ආස උං වරෙල්ලා" https://elakiri.com/threads/කෝටිපතියෙක්-වෙන්න-ආස-එවුන්-වරෙල්ලා.1835057/


    "My red bitch"
    https://elakiri.com/threads/my-red-bitch.1560858/


    "දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති"
    https://elakiri.com/threads/දන්ත-ධාතුව-ප්‍රදර්ශනය-ගැන-අඳෝනා-හොදටම-ඇති.2207005/


    "MTFE සිංහලු පව් බං!!"
    https://elakiri.com/threads/mtfe-සිංහලු-පව්-බං.2117855/


    "ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා"
    https://elakiri.com/threads/ගෙදර-කට්ටිය-m3-පැත්තට-හැරෙවුවා.1650422/


    "ඔන්න දැන් 2029 වෙනකල් officially ම රට රනිල්ට. දැන්වත් කඩාකප්පල් කෙරිලි, කකුලෙන් අ‍ැදිලි තියලා එ‍් මනුස්සයාට රට හදන්න ඉඩ දෙමු."
    https://elakiri.com/threads/ඔන්න-දැන්-2029-වෙනකල්-officially-ම-රට-රනිල්ට-දැන්වත්-කඩාකප්පල්-කෙරිලි-කකුලෙන්-අ‍ැදිලි-තියලා-එ‍්-මනුස්සයාට-රට-හදන්න-ඉඩ-දෙමු-හෙට-දාන-එක-අදම-දානවා.2175644/page-4


    "මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි..."
    https://elakiri.com/threads/මම-උඹ-අපි-ගෝඨට-දෙන්න-ඕන-ඇයි.1914321/


    "මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ...."
    https://elakiri.com/threads/මම-උඹ-අපි-ගෝඨට-දුන්නට-පස්සේ.1919770/


    "ඇයි අනුර දිනන්නේ නැත්තේ ?"
    https://elakiri.com/threads/ඇයි-අනුර-දිනන්නේ-නැත්තේ.2169029/


    "First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]"
    https://elakiri.com/threads/first-standard-anti-virus-in-sri-lanka-crystal-shield-antivir.1480020/


    "එළකිරි භූත කොටුව........."
    https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/
    Thanks for mentioning
     
    • Like
    Reactions: Fiona Dabare

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    X අවුරෝරා බ්‍රවුසරේ හදල ලිඳේ වැටුනෙ මේකෙ එකෙක්ද නැත්තං වෙන එකකද
    oya browser magula mama expose kara kiyala facebook eken mata tharjanaya kara eka hadapu ekage puka lowana ewun dennek sliit eke :rofl: awurudu 15kata wage kalin neh. mamath podi hinda goo gihin tak gala unwa block kara
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,519
    113
    ඩොලර් එක 280 යි
    Express pearl ලබ්බෙන් අම්ල වැසි එන් නෑ
    රුසියාවෙ භූමිකම්පාවෙන් සුනාමි එන් නෑ
     
    • Like
    Reactions: Ho-Mie

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    @kasun_kbp ට පුකේ ඇරලා එළකිරි එකෙන් පන්නපු එක😁


    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    එලකිරියේ ඔක්කොම එකතු වෙලා තොට ඇරපු ඇරිල්ලට මැදමුලනේ ගූ වලේ අවුරුදු 3ක් හැංගිලා හිටපු විදිය මතක නැද්ද පොන්නප්පු?

    PrIcli8.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    රුසියාවෙ භූමිකම්පාවෙන් සුනාමි එන් නෑ
    හොන්දටම වැරදුනෙ මෙක, කන්දක් උඩටම වෙන්න සුනාමි රැල්ල ආපු විඩියො එකක් තියෙනවා (රුසියන්)
     
    • Like
    Reactions: Ho-Mie