Questions කිරියේ අලුත්වීම මුලින්ම දකිද්දි...මොකෝ හිතුනේ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මැයි 18 රණවිරු දිනේට වෙන සයිට් වගේකුත් හැක් කරලා තිබුන හින්ද මමනං හිතුවෙම එලකිරියට වැඩක් දීල කියල :P පස්සේ අප්ඩේට් එක දැක්කම සතුට වාවගන්න බැරිවුන :yes: ලොක්ක ළඟ හිටිය නං අනිවාර්යෙන් කිස් එකක් දෙනව සන්තෝසෙට :P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මැයි 18 රණවිරු දිනේට වෙන සයිට් වගේකුත් හැක් කරලා තිබුන හින්ද මමනං හිතුවෙම එලකිරියට වැඩක් දීල කියල :P පස්සේ අප්ඩේට් එක දැක්කම සතුට වාවගන්න බැරිවුන :yes: ලොක්ක ළඟ හිටිය නං අනිවාර්යෙන් කිස් එකක් දෙනව සන්තෝසෙට :P
    gay detected !
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    කිරිය පැය ගාණක් නැතුව තියෙද්දී හිතුවේ මේකේ ඉන්න intelegence FBI, Mossad බුවාලා blast කරගෙන කියලා.

    වෙසක් බැලුවා වගේ රින්ගලා බැලිවේ.... ජාති
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පස්සේ අප්ඩේට් එක දැක්කම සතුට වාවගන්න බැරිවුන :yes: ලොක්ක ළඟ හිටිය නං අනිවාර්යෙන් කිස් එකක් දෙනව සන්තෝසෙට :P

    tenor.gif
     
    • Love
    Reactions: LazyLizard

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මැයි 18 රණවිරු දිනේට වෙන සයිට් වගේකුත් හැක් කරලා තිබුන හින්ද මමනං හිතුවෙම එලකිරියට වැඩක් දීල කියල :P පස්සේ අප්ඩේට් එක දැක්කම සතුට වාවගන්න බැරිවුන :yes: ලොක්ක ළඟ හිටිය නං අනිවාර්යෙන් කිස් එකක් දෙනව සන්තෝසෙට :P
    😜😜
     
    • Dislike
    • Like
    Reactions: _nimal and jcj

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,544
    113
    මම ආය බැලුවේ ගහපු වෙබ් ඇඩ්රස් 1ක හරිද කියලා...... හත්වලාමේ.......!!!!!