Questions කිරියේ අලුත්වීම මුලින්ම දකිද්දි...මොකෝ හිතුනේ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මේක දැකපු ගමන් සතුටට මාව සූරතාන්තයට පත් වෙයිද කියලා හිතුනේ.😍😍😍
    ps- මට ක්ශනික මෝචනය නැත.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    giphy.gif
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඇඩ්රස් එක හරියටම ගැහැවුවද කියලා බැලුුවා. පෝන් එකේ ඩෙක්ස්ටොප් විව් එකත් දාලා බැලුවා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    GT ට මන්නෙන් කොටන්න හිතුනා. ඒත් මේක දැන් හොදයි වගේ.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ඇත්තටම දුක හිතුන.. :( අපි වයසට ගිහින් දැන්.. අලුත් පරම්පරාව ඉල්ලන විදිය තමයි මේ.. මන් නම් පරණ එලකිරියට ආදරෙයි.. හිත හදාගත්ත ඉතින්.. කෝම උනත් ඉස්සරහට යන එක නම් හොදයි. market එකත් මාරු අදහස.. එලකිරියට ජය..
     
    • Sad
    Reactions: Dishta Didin

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    බිජ්ජ කඩන් කන්න හිතුනා :yes:

    හැමදේම අලුත් වෙනවා. හැමදාම අලුත් පොන් ගන්න. හැම දාම අලුත් මසාජ් වල‌ෙ යනවා. හැම දාම පොන්හබ් අලුත් සිංහල කපල් ඩොලර් හොයන්න අලුත් විඩියෝ දානවා......
    වෙන මොනවත් අලුත් වෙන්න ඕනේම නැද්ද. මේක අලුත් වුනාම ඇයි අවුල්..ද.... ඇස් උඩ ගියා.. ළදරු ප්‍රශ්න ලදරු උත්තරයක් දෙන්න නෙමෙයි.. මේ වගේ දෙයක් .... පුකෙන් ඇහුනවම් හොදයි. මොකද ඊයේ බෙට්ට නෙමෙයි අද .. අද බේට්ට අලුත්...
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Mulin nam pattama awul..Dan nam hodai kiyala htihenawa..

    Elakiri App ekakuth oya gammatama damma nam hodai.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    බිජ්ජ කඩන් කන්න හිතුනා :yes:

    හැමදේම අලුත් වෙනවා. හැමදාම අලුත් පොන් ගන්න. හැම දාම අලුත් මසාජ් වල‌ෙ යනවා. හැම දාම පොන්හබ් අලුත් සිංහල කපල් ඩොලර් හොයන්න අලුත් විඩියෝ දානවා......
    වෙන මොනවත් අලුත් වෙන්න ඕනේම නැද්ද. මේක අලුත් වුනාම ඇයි අවුල්..ද.... ඇස් උඩ ගියා.. ළදරු ප්‍රශ්න ලදරු උත්තරයක් දෙන්න නෙමෙයි.. මේ වගේ දෙයක් .... පුකෙන් ඇහුනවම් හොදයි. මොකද ඊයේ බෙට්ට නෙමෙයි අද .. අද බේට්ට අලුත්...

    :LOL::LOL: වෙනස් සැපයි

    Mulin nam pattama awul..Dan nam hodai kiyala htihenawa..

    Elakiri App ekakuth oya gammatama damma nam hodai.
    සිරාම බම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වැඩ ගොඩක් අස්සෙ පුරුද්දට ඇවිල්ල බලනකොට වෙන කෙහෙල්මලක් ඇවිල්ල තියෙන්නෙ. ඊට පස්සෙ වහල දාල ගියා. යන අතරෙ හිතුන මම ඒ වැරදිල ගියෙ එලුකිරි.com හරි එලකැ*.com වගේ සයිට් එකකට දන්නෑ කියල.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේක හොදයි පරණ එකට වඩා. ඉස්සර එකේ තිබ්බ රෙප් කියන එක නැති කරපු ඒක නම් ලොකු දෙයක්. විරුද්ධ මත ඉවසන්න බැරි සමහරු කුණුහරුප දදා රෙප් කපනවා . සමහරු රෙප් වලට මරාගන්නවා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඉස්සර වගේ නෙවෙයි දැන් FUP තියෙද්දී ලෝඩ් වෙනඩ වෙලායනවා වැඩ කෑලි වැඩි හින්දා වෙනඩ ඇති