කිරියේ කඩ්ඩ ඔස්තාර්ලා එන්න..!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,893
    113
    1.jpg




    මොකද්ද බන් මේ කියන එකෙන් අදහස් වෙන්නේ ???? :confused::(
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මට ගන් එකක් ඕනේ වෙනවා
    මට ගන් එකක් ඔනේ


    ඕක තමයි ඔය දෙකේ වෙනස. පලවෙනි එක පොඩ්ඩක් අනාගතයේ. දෙවෙනි එක මේ දැන් ඕනේ සීන් එකක්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕකට simply " i need a gun" කියන්න බැරිද?
    මට තුවක්කුවක් ඕනේ

    vs

    මට තුවක්කුවක් අවශ්‍ය වෙනවා

    බැලූ බැල්මට එක වගේ උනාට වාක්‍ය දෙකේ පොඩි වෙනස්කමක් තියෙනවා