කිරියේ කෙල්ලන්ගෙන් උපකාරයක් ඔනේ

topkollek

Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pay Me Kim Kardashian GIF by GQ

    Harley Davidson Bike GIF by simongibson2000

    Girl Car GIF

    Netflix Be Better GIF by Blown Away

    Flexing Six Pack GIF

    Walk Tux GIF by The Traitors Australia
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කෙල්ල ඉල්ලපු ගමන් උබේ credit debit card දෙන්න පුලුවන් ගතිය තියන ඕනිම කොල්ලෙක්ට කෙල්ලො කැමති
     
    අරක්කු සිගරට් බොන්නේ නැති එයාගේ අම්මට තාත්තට, නන්ගිට මල්ලිට සලකන, වැඩ ඇරිල වෙලාවට ගෙදර එන මස දෙකකට සැරයක් එයාව එක්කන් ට්‍රිප් එකක් යන, ඉදල හිටලා පොඩි පොඩි ගිෆ්ට් ගෙනත් එයාව සර්ප්‍රයිස් කරන, පිරියඩ්ස් කාලෙට එයාව තුරුළු කරගෙන ඉන්න කෙනෙක්ව තමා ඉතින්.

    නැද්ද @Geshi95
    @Geshi95 plase educate this kid
    එක එක අයට වෙනස් ඕවා. මට අනුව නම්,
    විශ්වාසය, සතුට තිබුණම ඇති.

    මම හැමදේම ඇගිලි ගගහා හොයන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ මනුස්සයා කොහේට හරි ගියොත් ආයෙ ගෙදර එනකන් මගේ හිතේ එක එක ප්‍රශ්න නම් ඒ කියන්නෙ මට සැක නම් ඒක හරියන්නෙ නෑ.

    ඔළුව කන්නෙ නැතුව සාමකාමීව ඉන්න ඕනෙ. සල්ලි හොයාගන්න පුළුවන් ඊට වඩා හිතේ සැනසිල්ල වටිනවා.

    මට නම් එකම දේ ආදරෙයි කියලා දැනෙන්න ඕනෙ. ඒකට මහලොකු තෑගි ඕනෙ නෑ එක පුංචි වචනයක් උනත් ඇති.. 🥴

    අපි හරි අල්පේච්චයි. (ඒකෙත් අකුරු වැරදියි :sorry:)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    I like bad boys 😍😍😍

    බැඩ් බෝයි කෙනෙක් ඉන්නවා, 28, දුබුරු හම, වර්ජින් @nevermindNevergiveup

    එක එක අයට වෙනස් ඕවා. මට අනුව නම්,
    විශ්වාසය, සතුට තිබුණම ඇති.

    මම හැමදේම ඇගිලි ගගහා හොයන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ මනුස්සයා කොහේට හරි ගියොත් ආයෙ ගෙදර එනකන් මගේ හිතේ එක එක ප්‍රශ්න නම් ඒ කියන්නෙ මට සැක නම් ඒක හරියන්නෙ නෑ.

    ඔළුව කන්නෙ නැතුව සාමකාමීව ඉන්න ඕනෙ. සල්ලි හොයාගන්න පුළුවන් ඊට වඩා හිතේ සැනසිල්ල වටිනවා.

    මට නම් එකම දේ ආදරෙයි කියලා දැනෙන්න ඕනෙ. ඒකට මහලොකු තෑගි ඕනෙ නෑ එක පුංචි වචනයක් උනත් ඇති.. 🥴

    අපි හරි අල්පේච්චයි. (ඒකෙත් අකුරු වැරදියි :sorry:)

    ඇන්ටි කැතැයි නේද
    ------ Post added on Jan 11, 2025 at 8:38 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    සුදු වෙන්න ඕන,
    උස වෙන්න ඕන
    එක පාරක් බැලුවම දෙපාරක් හැරිලා බලන තත්වේ ඉන්න ඕන,
    කොන්ඩේ තියෙන්න ඕන...

    ඔන්න අත්දැකීමෙන් කිව්වා..
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    සුදු වෙන්න ඕන,
    උස වෙන්න ඕන
    එක පාරක් බැලුවම දෙපාරක් හැරිලා බලන තත්වේ ඉන්න ඕන,
    කොන්ඩේ තියෙන්න ඕන...

    ඔන්න අත්දැකීමෙන් කිව්වා..
    konde witarai madi mahattayo.. gemak gahamu

    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සුදු වෙන්න ඕන,
    උස වෙන්න ඕන
    එක පාරක් බැලුවම දෙපාරක් හැරිලා බලන තත්වේ ඉන්න ඕන,
    කොන්ඩේ තියෙන්න ඕන...

    ඔන්න අත්දැකීමෙන් කිව්වා..

    පොර කොන්ඩේ හොයන්නෙ පොරගෙ තට්ටේ වහ ගන්න විග් එකක් හදා ගන්න ද කොහෙද
     
    • Wow
    Reactions: Heshan Daminda

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,176
    27,838
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සුදු වෙන්න ඕන,
    උස වෙන්න ඕන
    එක පාරක් බැලුවම දෙපාරක් හැරිලා බලන තත්වේ ඉන්න ඕන,
    කොන්ඩේ තියෙන්න ඕන...

    ඔන්න අත්දැකීමෙන් කිව්වා..
    කෙල්ලෝ කැමැති ඒවා අහල තියෙන්නේ යකෝ
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    එක එක අයට වෙනස් ඕවා. මට අනුව නම්,
    විශ්වාසය, සතුට තිබුණම ඇති.

    මම හැමදේම ඇගිලි ගගහා හොයන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ මනුස්සයා කොහේට හරි ගියොත් ආයෙ ගෙදර එනකන් මගේ හිතේ එක එක ප්‍රශ්න නම් ඒ කියන්නෙ මට සැක නම් ඒක හරියන්නෙ නෑ.

    ඔළුව කන්නෙ නැතුව සාමකාමීව ඉන්න ඕනෙ. සල්ලි හොයාගන්න පුළුවන් ඊට වඩා හිතේ සැනසිල්ල වටිනවා.

    මට නම් එකම දේ ආදරෙයි කියලා දැනෙන්න ඕනෙ. ඒකට මහලොකු තෑගි ඕනෙ නෑ එක පුංචි වචනයක් උනත් ඇති.. 🥴

    අපි හරි අල්පේච්චයි. (ඒකෙත් අකුරු වැරදියි :sorry:)
    අක්කල අල්පේච්ඡ උනාට දැන් ඉන්න නංගිල අල්පේච්ඡ නෑ නේ😪