කිරියේ කෝඩුකාරයෙක්මි.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකනෙමෙ bump කියන්නෙ ඇයි ? මන් tech post එකක් දැම්මා,ඒකට bump දාලා.
    ඒ කියන්නේ අය්යේ මේකේ දාන පොස්ට් රබර් බෝලයක් කියල හිතන්න ඔයා. එහෙම හිතලා බම්ප් කර කර ඉන්න.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොඩි පුත්තො. එලකිරිය කියන්නෙ ෆේස්බුක් නෙමේ. මෙතන හුගාක් උන්ට ඉගෙනගන්න දේවල් කියල දෙන හොඳ දනුමක් තියෙන පරිචියක් තියෙන අය ඉන්නවා. අපිත් අදටත් ඒ අයගෙන් බොහොම ගරුත්වයෙන් බොහොම වටිනා දේවල් ඉගෙන ගන්නවා. ඒ හින්ද උඹල අඩේ පඩේ ගානව නං පොයින්ට් අවුට් කරල අපි වගේ උන්ට කියපල්ල. ඒකෙ අවුලක් නා. ඒත් සමස්තයට එහෙම කියන්න එපා. කැම්පස් ගිහින් ජුන්නො සීනියස්ලට වැඩ පෙන්නන්න ගිහින් කනවා දැකල නැද්ද? අන්න ඒ ගෞරවේ තියාගනින්
    සොරි සොරි ඒක ඇත්ත.100%ක්