කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    sakkili hetha den hengila

    122450544_3757592610937873_7900062537021586613_n.jpg
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තෝ මනසික රෝගිය , මහ රෑ 1.43 තෙර්ඩ් දාල අපි කොහෙද අහල හරියනවද පොන්සියො .. තොට නින්ද යන්නෙ නැති උනාට අපිට හොදට නින්ද යනව..
    එපා එපා බන්. ඌ ගන්නෙ වෙනම ආතල් එකක්. ගූඇන්පී උන් කියන්නෙ අමුතුම මානසික මට්ටම් තියන උන්නෙ.:lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,121
    3,970
    113
    තෝ මනසික රෝගිය , මහ රෑ 1.43 තෙර්ඩ් දාල අපි කොහෙද අහල හරියනවද පොන්සියො .. තොට නින්ද යන්නෙ නැති උනාට අපිට හොදට නින්ද යනව..
    කරේ අත දාගෙන ස්ටේජ් නැගපු මොහමඩ් ල සෙට් එකත් ගියා. කොටින්ම පිනට ආපු ඩයනත් ගියා. මේකෙ යූඇන්පී කාරයෝ ටික තාම හූල්ලනවා මහ රෑ නිදි නැතුව. :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අවසානයෙදි සියල්ල අනිත්‍ය බවත් වෙනස් වෙන සුළු බව පොහොට්ටු අටසීයෙ බණ සාධුලාට ටෙලිෆොන් බිරියානි නානලා පෙන්වාදුන්නෙය .
    122025256_807916723084779_3438177931486832719_n.jpg