එපා එපා බන්. ඌ ගන්නෙ වෙනම ආතල් එකක්. ගූඇන්පී උන් කියන්නෙ අමුතුම මානසික මට්ටම් තියන උන්නෙ.තෝ මනසික රෝගිය , මහ රෑ 1.43 තෙර්ඩ් දාල අපි කොහෙද අහල හරියනවද පොන්සියො .. තොට නින්ද යන්නෙ නැති උනාට අපිට හොදට නින්ද යනව..


මෙන්න කොල්ලෝ මෙන්න මෙව්වා තමයි සුපිරි ජෝක්
කරේ අත දාගෙන ස්ටේජ් නැගපු මොහමඩ් ල සෙට් එකත් ගියා. කොටින්ම පිනට ආපු ඩයනත් ගියා. මේකෙ යූඇන්පී කාරයෝ ටික තාම හූල්ලනවා මහ රෑ නිදි නැතුව.තෝ මනසික රෝගිය , මහ රෑ 1.43 තෙර්ඩ් දාල අපි කොහෙද අහල හරියනවද පොන්සියො .. තොට නින්ද යන්නෙ නැති උනාට අපිට හොදට නින්ද යනව..
අවසානයෙදි සියල්ල අනිත්‍ය බවත් වෙනස් වෙන සුළු බව පොහොට්ටු අටසීයෙ බණ සාධුලාට ටෙලිෆොන් බිරියානි නානලා පෙන්වාදුන්නෙය .
මූ 7/11 එකකද වැඩ කරන්නේ?