කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ස මේ දවස් වල නිදහස් කරගෙන කරගෙන ගිය ජාතික වීරයෝ කරපු සේවා ගැන රචනා ලියනවා ඇති පොන්නයෝ රැල. කියවන්නත් ආසයි පුක්ජෝස් ලියන සිල් රෙදි හොරාගේ ගුණ කතනයක් :D
     
    • Haha
    Reactions: Mr.Lokka and saturn

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස මේ දවස් වල නිදහස් කරගෙන කරගෙන ගිය ජාතික වීරයෝ කරපු සේවා ගැන රචනා ලියනවා ඇති පොන්නයෝ රැල. කියවන්නත් ආසයි පුක්ජෝස් ලියන සිල් රෙදි හොරාගේ ගුණ කතනයක් :D

    126200627_2820779081511622_2038616469418129608_o.png
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    වැඩ කරපු සතියක්‼️

    🔴නොවැ 19 උදෑසන : රු. මිලියන 600ක රජයේ මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ අනූෂ පැල්පිට, ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස්

    🔴 නොවැ 19 සවස : කෝටි 100ක බදු වංචාවක් නිසා සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාල බලපත්‍රය කිසිදු අයකරගැනීමකින් තොරව නැවත ලබාදේ.

    🔴 නොවැ 20 උදේ : ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙකක චෝදනාපත්‍ර බලශූන්‍ය කෙරේ

    🔴 නොවැ 20 සවස : රජයට කෝටි විස්සක වංචාවක් සිදුකල "ලක්පොහොර" සභාපති ඇප මත නිදහස්

    🔴නොවැ 21: නීතිවිරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවාව නීතිවිරෝධි ලෙස ලබාගෙන රජයට පාඩු සිදුකල, විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමට බඩඉරිඟු වගාව සඳහා ඉඩම් අක්කර 5000ක් ලබාදීම

    🔴 නොවැ 23 : රු මිලියන 2991 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට

    🔴 නොවැ 24 උදෑසන : දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත්කෙරේ

    🔴 නොවැ 24 දවල් : පිල්ලෙයාන් නිදහස් කිරීම

    🔴 නොවැ 24 දහවල් : අතිගරු ජනාධිපතිතුමාට එරෙහි ලලිත් - කූගන් නඩුවේ සිතාසිය අභියාචනාධිකරණය විසින් බලරහිත කෙරේ

    🔴 නොවැ 25 දවල් : රිශාඩ් බදුර්දීන් නිදහස් කිරීම

    මෙවන් ජයග්‍රහණ මතු මතුත් ජනතාව වෙනුවෙන් ලබාදීමට ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශහිතයිශින්ට ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏🇱🇰
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩ කරපු සතියක්‼

    අධිකරණය ස්වාදීනයිනේ පොන්ස් ,...මොකෙක්ද මූ ...හරක 🐮 🤭
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර

    එහෙම තිබිලත් මිනිස්සු කෑවා බීවනේ බන්.. හොද්දයි බතුයි කාපු උන්ට දැන් හොද්දට කහ නෑ.. හාල් ගන්න සල්ලි නෑ..

    එකම හොද දෙයයිඋනේ.. පූටින් සූටින් කියලා ඔප්පු උන එක විතරයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම තිබිලත් මිනිස්සු කෑවා බීවනේ බන්.. හොද්දයි බතුයි කාපු උන්ට දැන් හොද්දට කහ නෑ.. හාල් ගන්න සල්ලි නෑ..

    එකම හොද දෙයයිඋනේ.. පූටින් සූටින් කියලා ඔප්පු උන එක විතරයි..

    නෑ එහෙම නම් නෑ...හැබැයි පාටලී නම් වැඩ බැරි කපටි හොරෙක් කියල ඔප්පු උනා 🤭

    127474681_2828941097362087_6109707773506544799_n.jpg
     
    • Like
    Reactions: HKavinda and erozan