ස මේ දවස් වල නිදහස් කරගෙන කරගෙන ගිය ජාතික වීරයෝ කරපු සේවා ගැන රචනා ලියනවා ඇති පොන්නයෝ රැල. කියවන්නත් ආසයි පුක්ජෝස් ලියන සිල් රෙදි හොරාගේ ගුණ කතනයක් 


ස මේ දවස් වල නිදහස් කරගෙන කරගෙන ගිය ජාතික වීරයෝ කරපු සේවා ගැන රචනා ලියනවා ඇති පොන්නයෝ රැල. කියවන්නත් ආසයි පුක්ජෝස් ලියන සිල් රෙදි හොරාගේ ගුණ කතනයක්![]()
වැඩ කරපු සතියක්‼
නොවැ 19 උදෑසන : රු. මිලියන 600ක රජයේ මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ අනූෂ පැල්පිට, ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස්
නොවැ 19 සවස : කෝටි 100ක බදු වංචාවක් නිසා සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාල බලපත්‍රය කිසිදු අයකරගැනීමකින් තොරව නැවත ලබාදේ.
නොවැ 20 උදේ : ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙකක චෝදනාපත්‍ර බලශූන්‍ය කෙරේ
නොවැ 20 සවස : රජයට කෝටි විස්සක වංචාවක් සිදුකල "ලක්පොහොර" සභාපති ඇප මත නිදහස්
නොවැ 21: නීතිවිරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවාව නීතිවිරෝධි ලෙස ලබාගෙන රජයට පාඩු සිදුකල, විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමට බඩඉරිඟු වගාව සඳහා ඉඩම් අක්කර 5000ක් ලබාදීම
නොවැ 23 : රු මිලියන 2991 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට
නොවැ 24 උදෑසන : දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත්කෙරේ
නොවැ 24 දවල් : පිල්ලෙයාන් නිදහස් කිරීම
නොවැ 24 දහවල් : අතිගරු ජනාධිපතිතුමාට එරෙහි ලලිත් - කූගන් නඩුවේ සිතාසිය අභියාචනාධිකරණය විසින් බලරහිත කෙරේ
නොවැ 25 දවල් : රිශාඩ් බදුර්දීන් නිදහස් කිරීම
මෙවන් ජයග්‍රහණ මතු මතුත් ජනතාව වෙනුවෙන් ලබාදීමට ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශහිතයිශින්ට ශක්තිය ධෛර්යය ලැබේවා!![]()
එහෙනම් msg අලවන්නම්
අධිකරණය ස්වාදීනයිනේ පොන්ස් ,...මොකෙක්ද මූ ...හරක![]()
![]()
19 තිබ්බ කාලෙ කෝල් කරල මාට්ටු උනේ අපිද20ට පස්සේද?
19 තිබ්බ කාලෙ කෝල් කරල මාට්ටු උනේ අපිද![]()
![]()
![]()
![]()
![]()
දැන් ඒ ගොල්ලෝ දේශපාලනේ කරන්නේ නෑනේ.
දැන් ඒ ගොල්ලෝ පොස්ට් දාන්නේ car ගැන
@2osama lokkage prius thread eka hodama udaharanayak
https://elakiri.com/threads/ලංකාවේ-prius-කතන්දරේ.1964285/
එහෙම තිබිලත් මිනිස්සු කෑවා බීවනේ බන්.. හොද්දයි බතුයි කාපු උන්ට දැන් හොද්දට කහ නෑ.. හාල් ගන්න සල්ලි නෑ..
එකම හොද දෙයයිඋනේ.. පූටින් සූටින් කියලා ඔප්පු උන එක විතරයි..