කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    නිසි ටෙන්ඩර් පටිපාටිය කිව්වෙ දිලිත් ජයවීරද ගෙන්නුවෙ? :unsure:
    නිසි ටෙන්ඩර් වලට කලිං නිසි පරිදි ගත්ත පී එච් ඩී එක පෙන්නන්න කියපංකෝ.. අද්‍යාපන සුදුසුකම් වල ඉඳලා හොරකං කරපු කම්බ හොරු රටට ඉතුරු කොලාලු.
     
    • Like
    Reactions: hasithayad

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    රාජිතට කෙලවෙද්දී අමාරුයි නේ ?

    සුවපතියා ටෙස්ට් කරන මට්ටමේ තීන කැන්සර් ද්‍රග්ස් ගෙනත් මාට්ටු
    තව උගේ බෙහෙත් වල මිල අඩු කිරීමේ මගඩියෙන් හොඳ බ්‍රෑන්ඩ් වල බෙහෙත් ලංකාවේ ගන්න නැති උනා බාල ඒවා තියෙන්නේ (උගේ හෙන්චයියෙක් ගේනවා ඇති ඒවා
     
    • Like
    Reactions: nicjosh83

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    බයියො වෙගෙන් මද්‍යස්ත වෙනවා UNP එකට උනා වගෙ චන්ද අඩු වෙයි
     
    • Like
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    127910504_451587406243810_4081493578732965796_o.jpg
     
    • Haha
    Reactions: hasithayad

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    8% පොලිය අඩු කරල තිබුණට ගිහින් ණයක් ඉල්ලලා බලපං ලැබෙයිද කියල,
    පොලිය අඩු කරල තියෙන්නෙ උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ණය දෙන්න නෙවෙයි :no: :no:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    126810885_10157583794175846_4043494071595069557_o.jpg

    නඩුත් රංජන් ගේ බඩුත් රංජන් ගේ
    ====================
    වසර පහක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් ‍රාමනායක නීතියේ දෙවඟන සමග හති දමමින් රති ක්‍රීඩාවේ යෙදෙද්දී ස්වයං මෝහන නිද්‍රාවක වැටී සිටි යහපාලන අම්බරුවන් මේ දිනවල එම දීර්ඝ නිද්‍රාවෙන් නැගිට නීතියේ දෙවඟන ගේ කන්‍යාභාවය පරීක්ෂා කරමින් සිටීම දෛවෝපගත ය. පහත ඇත්තේ රංජන් රාමනායක නීතියේ දෙවඟන හා රති ක්‍රීඩා වේ යෙදුණු අවස්ථා කීපයකි.
    🔺
    බද්දේගම හිටපු විනිසුරු ධම්මික හේමපාල ගෙදරට ගෙන්න ගෙන නීතිය නමන්න කියලා දෙනවා.
    🔺
    CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා නාමල් කෑගහනවා වැඩියි ඉක්මනට ඇතුළට දාන්න කියනවා.
    🔺
    CID ප්‍රධානී ශානි අබේසේකරට කතා කරලා දුමින්ද සිල්වා ව ඇතුළට දාන්න කුමන්ත්‍රණය කරනවා.
    🔺
    ගම්මන්පිල ගේ නඩුවේ සාක්ෂි කාරයන්ව බය කරන්න මරණ තර්ජන කරන්න පුළුවන් කියනවා.
    🔺
    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට කතා කරලා නඩු දාන්න ඕන කට්ටිය පිළිබඳව තීරණය කරනවා.
    🔺
    මහාධිකරණ විනිසුරුවරියක වූ පද්මිණී රණවකට කතා කරලා උසස්වීම හදලා දෙන්න දුමින්ද සිල්වා ට එරෙහිව නඩු තීන්දුව දෙන්න කියනවා.
    🔺
    CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා ජොන්ස්ටන්ව ඉක්මනට ඇතුළට දාන්න කියනවා.
    🔺
    ගිහාන් පිලපිටිය විනිසුරුවරයා එක්ක එකතු වෙලා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කරන්න කුමන්ත්‍රණ කරනවා.
    🔺
    CID යේ නිශාන්ත ද සිල්වා / කන්දප්පා ට (රටෙන් පැන ඇත) කතා කරලා නීතිය නමන්න කියලා දෙනවා.
    🔺
    CID ප්‍රධානී ශානී අබේසේකරට කතා කරලා බැසිල්ව ඇතුළට දාන්නේ කවද්ද කියලා අහනවා.
    🔺
    මහනුවර උසාවියේ තෝල්කයාට ගල් බාගයක් දෙන්නම් කියලා නඩු තොරතුරු ගන්නවා.
    🔺
    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට කතා කරලා මහින්දානන්ද ගේ කැරම් බෝඩ් නඩුව විසිවුණ එක ගැන දුක් වෙනවා.
    ඉහත ඇත්තේ නීතියේ දෙවඟන රංජන් රාමනායක අතින් දූෂණය වු අවස්ථා කීපයක් පමණි. සති දෙකකින් සියල්ල අමතක වන යහපාලන පෙරගමන්කරුවන්ට අඩුම තරමේ තවත් වසර නවයක් වත් මෙවා නිරන්තරයෙන් මතක් කරදීමට අපි ඉතා සද්භාවයෙන් සැදී පැහැදි සිටිමු.
    ================
    සොනාල ගුණවර්ධන
     
    මේ දේවල් ඇත්තනං ඇයි රංජන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ,
    යහපාලන ආණ්ඩුවද තියෙන්නෙ තවමත් :oops:
     
    • Haha
    Reactions: Mr.Lokka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ithin ranjanwa kudalan gihin danna kiyapanko athulata dekak anala, ethakota SIR fail eka poddak shape wei
     
    • Haha
    Reactions: Mr.Lokka

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ithin ranjanwa kudalan gihin danna kiyapanko athulata dekak anala, ethakota SIR fail eka poddak shape wei
    කෝ බං @nicjosh83
    ඔන්න ඔන්න මූණ රතු වෙලා ශේප් එකේ මාරු වෙනවා... කැතයි හොඳේ 🤩🤩

    නඩුවක් තියනවා බොල .... තොපිල දන්නේ නෑ නේ ....තොපිල දන්නේ අන්ද බූථ ජාතකේ විතරනේ 🤭

    Breakfast @cereal_killer යන්නේ නෑ බෝල......උඹල වගේ gay කොල්ලන්ව තනි කරලා බෑ ...රනිල් ස වහුනොත් හෙම 🤭