කිරියේ නූල් දැක්කම බඳින්න බයයි.. ඔස්තාර්ලා එන්න..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    කෙටියෙන් මෙහෙමයි. මේ ටිකේම දැක්ක නූල් බැලුවම කසාද ජීවිතේ අමු සොහොනක් නේහ් බන්ස්. දැන් කිරියේ ඉන්නේ ගොඩක් බැඳපු තලතුනා උන්.. අත් දැකීම් තියෙන උන්..

    අවුරුදු ගානක් ලව් කරලා,බැඳලා බෙර ගහලා, ආවම පවුල් ජීවිතේ අවුල්..

    සමහරු ඩිවෝස් වෙන්න අහනවා. සමහරුන්ට වලි රණ්ඩු සැක.. ඇනෙක්සිටි.. ඩොකාලා මීට් වෙලා බේතුත් අරන්..

    බඳින්න කලින් හිතපු රම්පෙට පොරි හැලෙන්න සුකන සීන් සුම්මා...

    කිරියේ හොඳට පවුල් කන එකෙක් ඇත්තෙම නැද්ද බන්???

    බැන්දම අනියම් සබඳතා.. සෝශල් මීඩියා නිසා පිට යන්න චාන්ස් වැඩී..fb / whtzapp/ imo.. කෙනෙක්ගේ දුර්වලතාවයට හරියට කට්ට ගැහුවොත් හුටා පටා තමා..

    මේ ලෝකේ එකට ගැලපෙන උන් කොහෙවත් නෑ.. ගලපගෙන කටයි පුකයි වහන් ඔහේ ඉන්න තියෙන සීන් එකක් මට පේන්නේ..

    ඇත්තටම කසාද ජිවීතේට වඩා තනියෙන් ඉන්න එක සැපයි වගේ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ලෝකේ එකට ගැලපෙන උන් කොහෙවත් නෑ
    ඉතින් ඒක තමයි ඇත්ත.

    ඇත්තටම කසාද ජිවීතේට වඩා තනියෙන් ඉන්න එක සැපයි වගේ..

    එහෙම හිතෙනවා,තනියෙම වැඩක් පළක් කරගන්න පුලුවන් කාලේ.

    බැරි වෙන කාලෙකුත් එනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කෙටියෙන් මෙහෙමයි. මේ ටිකේම දැක්ක නූල් බැලුවම කසාද ජීවිතේ අමු සොහොනක් නේහ් බන්ස්. දැන් කිරියේ ඉන්නේ ගොඩක් බැඳපු තලතුනා උන්.. අත් දැකීම් තියෙන උන්..

    අවුරුදු ගානක් ලව් කරලා,බැඳලා බෙර ගහලා, ආවම පවුල් ජීවිතේ අවුල්..

    සමහරු ඩිවෝස් වෙන්න අහනවා. සමහරුන්ට වලි රණ්ඩු සැක.. ඇනෙක්සිටි.. ඩොකාලා මීට් වෙලා බේතුත් අරන්..

    බඳින්න කලින් හිතපු රම්පෙට පොරි හැලෙන්න සුකන සීන් සුම්මා...

    කිරියේ හොඳට පවුල් කන එකෙක් ඇත්තෙම නැද්ද බන්???

    බැන්දම අනියම් සබඳතා.. සෝශල් මීඩියා නිසා පිට යන්න චාන්ස් වැඩී..fb / whtzapp/ imo.. කෙනෙක්ගේ දුර්වලතාවයට හරියට කට්ට ගැහුවොත් හුටා පටා තමා..

    මේ ලෝකේ එකට ගැලපෙන උන් කොහෙවත් නෑ.. ගලපගෙන කටයි පුකයි වහන් ඔහේ ඉන්න තියෙන සීන් එකක් මට පේන්නේ..

    ඇත්තටම කසාද ජිවීතේට වඩා තනියෙන් ඉන්න එක සැපයි වගේ..
    මම දන්න මහණ වුණ අය පස්සෙ සිවුරු ඇරල පවුල් වෙලා දරුමල්ලො හදන් ඉන්නවා.

    ඒකෙන් අදහස් වෙන්නෙ කසාදය කියන්නෙ කර්ම විපාකයක් කියලයි. ඒකෙන් කියන්නෙ නෑ අකුසල් විපාකයක් කියලා. නමුත් 99%ක් අකුසල් විපාක තමයි.

    ගෙවන්නම වෙන එකක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එහෙම හිතෙනවා,තනියෙම වැඩක් පළක් කරගන්න පුලුවන් කාලේ.

    බැරි වෙන කාලෙකුත් එනවා.

    Ithin marry kala kiyala bariwena kaale kawuruwath thamanwa kare thiyan yai kiyala hithanawada 😅

    කසාදය කියන්නෙ කර්ම විපාකයක් කියලයි. ඒකෙන් කියන්නෙ නෑ අකුසල් විපාකයක් කියලා. නමුත් 99%ක් අකුසල් විපාක තමයි.
    100%
    ------ Post added on Jan 31, 2022 at 9:02 AM
     
    • Like
    Reactions: PrasangaSPerera

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒ ඒ අය කියන්නෙ ඒ ඒ අයට සාපේක්ෂව. ඔයා මොනවගේ චරිතයක්ද කියලා ඔයා විමසලා බලන්න ඉස්සෙල්ලම. ඊටපස්සෙ පවුල් ජීවිතය කියන එක ඒකාන්තව "සුරංගනා ලෝකයක්" හෝ "අන්ත කුණු අපායක්" විදිහට අන්තගාමී අදහස් ප්‍රකාශ නොකරන, මේ දේවල් නිසා මේ මේ දේවල් වෙනවා, මෙහෙම මෙහෙම උනොත් මෙහෙම මෙහෙම වෙයි කියලා අත්දැකීම් මත උපදෙස් දෙන අයගෙන් උපදෙස් ගන්න.

    ඊටපස්සෙ රිවිව් කරලා බලන්න, මම කවුද, මේ විවාහය හෝ තනිකඩ කියන ජීවන රටා මට ගැලපෙයි ද, මට දරන්න පුළුවන් වෙයිද, මට දරන්න ආසයිද,මගේ උවමනාවන් මොනවාද කියලා. ඉන්පසුව තීරණයක් ගන්න.

    අන්තිමට, උපදෙසක් විදිහට මෙහෙම කියන්නම්. අපිට ප්ලෑන් කරන්න පුලුවන් බොහොම සීමිත වපසරියක්. හසුරවන්න පුලුවන් සීමිත ප්‍රමාණයක්. සමහරවිට කොහොම කලත් වරදින්න ඉඩ තියනවා. අපේ පාලනයෙන් තොරව සිද්ධ වෙන දේවල් බොහොමයි. බඳින්න බය වගේම හිතලා බැලුවහොත් තිනකඩ ජීවිතයෙත් බයවෙන්ඩ හේතු තියනවා. ඒ නිසා උඩ කරුණුත් එකතු කරගෙන මොනවා උනත් "ජීවිතයට මුහුණ දිය යුතුයි" කියන අධිශ්ඨානයෙන් ඉදිරියට යන්න.
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    Kypn 35 wenakam wath inna oney kyla.

    සල්ලි නැත්නම් බැඳල වැඩක් නෑනේ.
    Salli thibbath bandala wadak nane moko salli spend karanna help ekata kawuruwath oney kiyala ya 😂
    ------ Post added on Jan 31, 2022 at 9:43 AM
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    208
    219
    43
    Meke ewa balala jiwithe thirana ganna epa. Hamoma kiyanne thamanta hithena dae. Oya hithala balala hariyana deyak karanna. Ubata yaluwo / nadayo athine.
     
    • Like
    Reactions: craabeysinghe

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    එලකිරිය ඕනෙ නෑ නිකමට කල්පනා කරලා බලපන් උබලා ලොකු වෙනකන් උබලා අම්මලා තාත්තලා කොච්චර කට්ටක් කෑවද කියලා ඒකෙන්ම හිතාගනින්කො කසාද නම් අමු සොහොන් කියන්නෙ නිකන් නෙවේ කියලා😂