කිරියේ නූල් දැක්කම බඳින්න බයයි.. ඔස්තාර්ලා එන්න..

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @YESno මෙහෙ වරෙන්.ඇවිත් කියපන් පවුල උඹට ආදරෙන් සලකන විදිය ගැන... :P :ROFLMAO:
    @Ashan052 උඹත් ඇවිත් කියපන් උඹට තියෙන ප්‍රතිලාභ ගැන:ROFLMAO:
    තැලුම් තෙල් තමයි බන් ආදරේට මට තියෙන එකම බේත.

    ------ Post added on Jan 31, 2022 at 9:32 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    කෙල නොවි තියෙද හදහන් උට්ටවල් බලල බැන්දම කොහෙවත් නැති එවුන්ව. ඉස්සරවෙලාම ගෑනි/මිනිහව ආශ්‍රය කරල උන් ගැලපෙනවද බලන්න ඔනෙ.

    1. ඩේටින් පේස් එක
    2. girlfriend/boyfriend අවධිය
    3.ලිවින් ටුගෙදර්/ බදින අවදිය

    ඔහොම නැතුව එක පාරම ගිහින් බැදගත්තම සතා අදුරගන්නෙ නැතුව කෙල වෙනව බොහො දුරට. ඉස්සර කාලෙ ඩිවොස් කේස් අඩු වෙන කරන්න දෙයක් නැති නිසා ගෑනු මිනිස්සු ඔහෙ චාටර් කාගෙන හිටිය. දැන් කාලෙ එහෙම නෑ. සෙට් නැත්තන් ඩිවොස් උනා වෙන එකක් සෙට් කරගත්ත.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    muna balanna oni nadda
     
    • Haha
    Reactions: Heshan Daminda

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මන් නම් දන්නෙ නෑ @Solo Rider ගෙන් අහපන් ඌ නිකන් මහදැන මුත්තා වගේනෙ ඉන්නෙ
    පවුල ඌවයි බයික් එකයි එක කාමරේකට දාලලු තියෙන්නෙ බයික් එකත් එක්කම හිටපන් කියල...:ROFLMAO::ROFLMAO:
    තැලුම් තෙල් තමයි බන් ආදරේට මට තියෙන එකම බේත.
    එච්චරට දැනෙන ආකාරයට ආදරය ප්‍රකාශ කරනවද බන්...:ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: YESno and Ashan052

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පවුල ඌවයි බයික් එකයි එක කාමරේකට දාලලු තියෙන්නෙ බයික් එකත් එක්කම හිටපන් කියල...:ROFLMAO::ROFLMAO:

    එච්චරට දැනෙන ආකාරයට ආදරය ප්‍රකාශ කරනවද බන්...:ROFLMAO::ROFLMAO:
    මාසෙකට දෙකකට උබට බන්දල දෙන්නද
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මාසෙකට දෙකකට උබට බන්දල දෙන්නද
    හාපෝයි ඕන්නෑ බන්...පරිස්සම් කරල උඹම තියාගනිම්...මට ඉන්න විදිය හොඳායි... :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: YESno

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    uba apita wedding eka kiyanava ne
     
    • Haha
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    එලකිරිය ඕනෙ නෑ නිකමට කල්පනා කරලා බලපන් උබලා ලොකු වෙනකන් උබලා අම්මලා තාත්තලා කොච්චර කට්ටක් කෑවද කියලා ඒකෙන්ම හිතාගනින්කො කසාද නම් අමු සොහොන් කියන්නෙ නිකන් නෙවේ කියලා😂
    සිරා යකෝ ළමයි හදනවා උන් බලාගන්නවා කියන්නේ පට්ටම ගේමක්.. එක දැක්කම බඳින්න ළමයි හදන්න හිතෙන්නේ නෑ මොන කරුමයක් ගෙවනවද කියල හිතෙනවා වෙලවකට
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    සිරා යකෝ ළමයි හදනවා උන් බලාගන්නවා කියන්නේ පට්ටම ගේමක්.. එක දැක්කම බඳින්න ළමයි හදන්න හිතෙන්නේ නෑ මොන කරුමයක් ගෙවනවද කියල හිතෙනවා වෙලවකට
    හැබැයි කවුරු කොහොම කීවත් ආසියාතික රටවල බහුතරයක් ළමයි හදන්නෙ එයාලගෙ life Insurance එක විදිහට,සමහරු නම් කොන් වෙන්න බැරි නිසයි දෙමව්පියන්ට මුනුපුරෝ බලන්න තියන ආසාවයි ගෑනු අයට දරුසුරතල් බලන්න තියන ආසවයි නිසා ළමයි හදනවා.උගන්නනවා,බෙහෙත් අරන්දෙනවා,කෑම දෙනවා,හොදට බලාගන්නවා කියන්නෙ රක්ෂණ වාරික වගේ තමා.හිතපන්කො කොච්චර කට්ටක් කාලා හදන ළමයා නොමග ගියාම මොනවගේ හිතෙයිද කියලා
     
    • Like
    Reactions: siri_ayya