ඉස්සෙල්ලා කෙල්ලෙක් හොයා ගනින්, උබට කෙල්ලෙක් නැ කියල පේනව කියන කතා වලින්
muna balanna oni naddaමේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා.![]()
පවුල ඌවයි බයික් එකයි එක කාමරේකට දාලලු තියෙන්නෙ බයික් එකත් එක්කම හිටපන් කියල...මන් නම් දන්නෙ නෑ @Solo Rider ගෙන් අහපන් ඌ නිකන් මහදැන මුත්තා වගේනෙ ඉන්නෙ
එච්චරට දැනෙන ආකාරයට ආදරය ප්‍රකාශ කරනවද බන්...තැලුම් තෙල් තමයි බන් ආදරේට මට තියෙන එකම බේත.
මාසෙකට දෙකකට උබට බන්දල දෙන්නදපවුල ඌවයි බයික් එකයි එක කාමරේකට දාලලු තියෙන්නෙ බයික් එකත් එක්කම හිටපන් කියල...
එච්චරට දැනෙන ආකාරයට ආදරය ප්‍රකාශ කරනවද බන්...![]()
හාපෝයි ඕන්නෑ බන්...පරිස්සම් කරල උඹම තියාගනිම්...මට ඉන්න විදිය හොඳායි...මාසෙකට දෙකකට උබට බන්දල දෙන්නද
Gota kiyana dewal walath aththak tiyenawa neh balan giyamaබඳින්න කලින් ඇඳුනුත් ගලවල බලන්න
uba apita wedding eka kiyanava neමේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා.![]()
සිරා යකෝ ළමයි හදනවා උන් බලාගන්නවා කියන්නේ පට්ටම ගේමක්.. එක දැක්කම බඳින්න ළමයි හදන්න හිතෙන්නේ නෑ මොන කරුමයක් ගෙවනවද කියල හිතෙනවා වෙලවකටඑලකිරිය ඕනෙ නෑ නිකමට කල්පනා කරලා බලපන් උබලා ලොකු වෙනකන් උබලා අම්මලා තාත්තලා කොච්චර කට්ටක් කෑවද කියලා ඒකෙන්ම හිතාගනින්කො කසාද නම් අමු සොහොන් කියන්නෙ නිකන් නෙවේ කියලා![]()
හැබැයි කවුරු කොහොම කීවත් ආසියාතික රටවල බහුතරයක් ළමයි හදන්නෙ එයාලගෙ life Insurance එක විදිහට,සමහරු නම් කොන් වෙන්න බැරි නිසයි දෙමව්පියන්ට මුනුපුරෝ බලන්න තියන ආසාවයි ගෑනු අයට දරුසුරතල් බලන්න තියන ආසවයි නිසා ළමයි හදනවා.උගන්නනවා,බෙහෙත් අරන්දෙනවා,කෑම දෙනවා,හොදට බලාගන්නවා කියන්නෙ රක්ෂණ වාරික වගේ තමා.හිතපන්කො කොච්චර කට්ටක් කාලා හදන ළමයා නොමග ගියාම මොනවගේ හිතෙයිද කියලාසිරා යකෝ ළමයි හදනවා උන් බලාගන්නවා කියන්නේ පට්ටම ගේමක්.. එක දැක්කම බඳින්න ළමයි හදන්න හිතෙන්නේ නෑ මොන කරුමයක් ගෙවනවද කියල හිතෙනවා වෙලවකට