කිරියේ රට පැනලා ඉන්න සගයෝ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට ausi යාලුවෝ නැද්ද ඉස්සර කාලේ ගිහින් දැන් සද්ද නැති ? ඉන්නවනම් උන්ගෙන් project අරන් කරලා ගොඩ පලයන්.

    මම 2014 ඉදන් KPO ෆීල්ඩ් එකේ ඉන්න නිසා කියන්නෙ. මගේ අත්දැකීම්වල හැටියට ලංකාවෙ ඉදන් online reputation එක build කර ගත්තාම ඊට වඩා ගොඩක් sustainable.
     
    • Love
    Reactions: BornLord

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    IT da? Koi kaleda giye?
    yeah. Booking.com. 2019 awe.

    @amilabanuka @ranatheman @Buvi බොහොම ඉස්තුති උබලා ටිකට මහන්සි වෙලා විස්තර දැම්මට. මම රට යන්නේ නැහැ කියන මතේට ආවා මචන්ලා අකමැත්තෙන් උනත්.ගෙදර අයව බලා ගන්න එකත් ප්‍රශ්නයක් උනා.මට ෆැමිලි දෙකක් තියෙනවා දැන් බලන්න. වයිෆ්ගේ සහ මගේ.මම හිතුවා යන්න පුලුවන් උපරිම තත්වෙට මම මෙහෙ ඉදන් යනවා කියලා සල්ලි හොයලා.අමාරුයි තමා.නමුත් අල්ලන් ඉන්නවා.ප්ලෑන් ගොඩක් තියෙනවා.සමහර දේවල් ස්ටාර්ට් කරා.උබලට බොහොම ඉස්තුති ආයෙත්. 😍
    as I mentioned this is a pretty personal decision and it is only correct from your perspective (as it should be). It all depends on your priorities.

    if I may give you some advice (this might sound like cold-blooded - maybe it is), you and your wife are your priority #1. Think of that first. ignore everything first and then decide what is best for your two. if the solution is to leave the country, try to see if there is a good option for parents. Maybe there is nothing. then maybe the option is to stay in SL. but at least do the mind exercise and make sure there is nothing viable for taking care of your parents. otherwise, somewhere down the line, you gonna regret your decision.
    ------ Post added on Nov 8, 2023 at 3:38 AM
     
    • Love
    Reactions: BornLord