කිරියේ රට පැනලා ඉන්න සගයෝ

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උඹලා වගේ රෙන්න පුකේ ගූ නැති superior බාස්ලා පුක ඉරාගෙන රට යන හැටි හදාරන හැටි දැක්කම අපිට පුකෙනුත් හිනා පොන්නයෝ. 😂😂😂
    මේකේ PTE ගැන ත්‍රෙඩ් දාගෙන පුක දීලා දීලා තාමත් රට යාගන්න බැරුව නහිනවා නේද? දැන් කිරියේ එවුන් එක්කත් වයිර බැඳගෙන රට යාගන්න බැරි උන එකට.

    ඉගෙනගන්න එකක් හරියට ඉගෙනගත්ත නම් රස්සාවල් එන්නෙ මෙහෙමයි පොන්ස්.

    උබ නම් සුපිරියෙක් වගේ.

    ලොකු දේපලක් තිබ්බනම් ආතල් එකේ ඉන්න තිබ්බ.නැත්තම් හැමදාම වැඩ වැඩ මැරෙනකම්ම.අපිට මේ තරගේ යන්න වෙනවා.

    සමහරු හැබැයි දැන් minimalism, offgrid living වගේ concepts වලට යන්න හදනවා. කොච්චර සාර්තක වෙයිද දන්නෙ නෑ ඒවා

    3යි 4යි ප්‍රශ්න දෙකම එකක් නේද?
    ------ Post added on Jul 9, 2023 at 9:05 PM
    ඔව් සහෝ
    ------ Post added on Jul 9, 2023 at 9:13 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹලා වගේ රෙන්න පුකේ ගූ නැති superior බාස්ලා පුක ඉරාගෙන රට යන හැටි හදාරන හැටි දැක්කම අපිට පුකෙනුත් හිනා පොන්නයෝ. 😂😂😂
    මේකේ PTE ගැන ත්‍රෙඩ් දාගෙන පුක දීලා දීලා තාමත් රට යාගන්න බැරුව නහිනවා නේද? දැන් කිරියේ එවුන් එක්කත් වයිර බැඳගෙන රට යාගන්න බැරි උන එකට.

    ඉගෙනගන්න එකක් හරියට ඉගෙනගත්ත නම් රස්සාවල් එන්නෙ මෙහෙමයි පොන්ස්.

    කැනඩාවල මැරෙන්න ඕනෙ නෑ බන් හීතලේ ගැහි ගැහි. මම උබව වැඩට ගන්නම් ලංකාවෙ මගේ කොම්පැනියට. 😂
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    man IT eka hinda kisi awlak une na. degree eka iwara karandath kalin jobak hambuna
    degree එක ගැන, මොන institute එකේද කරේ වගේ විස්තරයක් දෙන්න පුලුවන්ද? IT මොන side එකේද දැන් ඉන්නෙ?
     
    • Love
    Reactions: BornLord

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේ පිංකෙත හෙල දෙරණින් කොහේ යන්නද බන් . මේ සැප කොහෙන්වත් ගන්න පුලුවන්ද අනික රේසිසම් නෑනේ අපේම අඩුකුලේ ඉහල කුලේ උන් එක්ක ඉන්න තියෙන්නේ අල බතල කාල . මේ ලැබෙන පිරිසිදු හුස්ම පොදම මැදෑ 365 දවසම අව්ව නානාප්‍රකාර කෑම බීම පලතුරු අපිට හිනාවෙන්න පුලුවන් රාජ්ය පාලනයක් තියනවා තව මොනාද අඩු
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    degree එක ගැන, මොන institute එකේද කරේ වගේ විස්තරයක් දෙන්න පුලුවන්ද? IT මොන side එකේද දැන් ඉන්නෙ?
    moke karath awlak na UGC approved ekak nam. godak welawata one karapu degree eka karapu rate higher education gana balana institute eken piliganna one. ee kiyanne asikilanthe nam UGC eken piliganna one. dan devops engineer
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Germany හොඳයිද student visa,ඒත් A/L කරාට පස්සේ bachelor එකක් කරන්න යන්න අමාරුවෙයිද ielts කරලාත්.Visa & admission දෙන එකක් නැද්ද?මං arts එක්ක Agri කරනවා.A/L සාමාන්‍යයෙන් හොඳට pass උනොත් ඒකට අදාළ degrees හොයාගන්න බැරිවෙයිද?
    yaluwek giya germany, degree ekak karanna, unta apply karala select unama yanna tiyenne, unge english walin community uni tiyenawa ewa free, habai uba mulin salli unta deposit karanna one, eetapasse maase gaane un aye uba daapu salli tika return karanawa ubata okkoma. unam ehema giye. thawa krama athi, hoyala balapan. yanawanam patta ratak.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Point 4 දැක්කම පේනවා උබ අවන්කයකේ කියලා. මං දන්න විස්තරේ කියන්නම්.

    1. උබ දැන් කරන රස්සවෙන් වෙන රටකට යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා හොයාගෙන ඒවා හදාගන්න බලන්න.
    2. ඒක හරි යන්නේ නැත්නම් ලේසියෙන් රට යන්න පුළුවන් ෆීල්ඩ් එකක සුදුසුකම් හදා ගන්න බලන්න.

    Care worker
    Cheff
    Plumbers
    Auto painters.
    Mechanics
    IT engineers

    වැදගත්ම දේ තමයි ඉංගිසි හදාගන්න එක ILETES/PTE වගේ එකක් ගොඩ දාගත්තොත් රට පනින්න හරිම ලෙසයි.

    ඊට අමතරව LinkedIn එක සුපිරියටම හදාගන්න. චැට් GPT වගේ එකක් use කරලා වැඩේ සුපිරියට කරගන්න පුළුවන්.

    එක එක රට වල ජනප්‍රිය ජොබ් web site තියනවා ඒවගේ ගිහින් බලලා qualifications වලට අදාල ඒවට දන්න.

    මට හිතෙන විදියට යන්න ට්‍රයි දෙන්න හොඳ රටවල්

    Ausi
    Nz
    Canada
    UK
    Romania
    Netherlands
    Italy
    Japan.

    ඉකමනින් ගොඩ යන්න ඕනි ජයවේවා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    314476241_531924662314817_3615149478289858718_n.jpg
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
      ඔන්ලයින් තමයි ගොඩක්. ඊට පස්සේ තමුන් අඳුරන අය ගොඩ දෙනෙක්ගෙනුත් අහන්න ( මේක කරද්දි ඉතින් තමුන්ට ටිකක් විශ්වාස, යමක් කමක් තේරෙන කෙනෙක්ගෙන් අහන්න ඕන. නිකන්ම ගිහින් ඔහේ එහේ ඉඳන් වැඩිපුර චිකන් කෑල්ලක් කෑවම ඒක මැජික් වෙලා ඔක්කොම හරි, ලයිෆ් එක සුපිරි කියල හිතන එකෙක්ගෙන් නම් අහල බෑ. ). ඊට පස්සේ ඒ රටේ ආණ්ඩුවෙන් දාපු විස්තර තියනවා කියවලා තේරුම් ගන්න ලේසි විදියට. ඒවා අණිවාර්යෙන්ම කියවන්න. ඒ ටික ඔක්කොම කළාට පස්සේ ඒජන්ට්ලා ඉන්නව නම් ඒ අයගෙනුත් අහන්න පුළුවන්. නැත්තන් තනියම කරන්නත් පුළුවන්. හොයද්දි හොයන්න ඕන දේවලුත් තියනව. මූලිකම දේ ආදායම, වියදම, ජොබ් මාකට් එක. අනිත් ඉතින් ජොබ්, ස්ටුඩන්ට්, ජීවත් වෙන්න, මොකක්ම හරි යන අරමුණ මත හොයන අනිත් දේවල් වෙනස් වෙනවා. මේ දාල තියන ෆෝරම් එකේ සෑහෙන්න විස්තර තියනව ගොඩක් රටවල් ගැන ( https://www.expat.com/forum/ ).

    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
      ඉස්සෙල්ලම තමුන්ගේ අරමුණ තේරුම්ගන්න වෙනවා. තමුන් යන්නේ ජීවත් වෙන්නද, ඉගෙනගන්නද, සල්ලි හම්බුකරන්නද කියන එක මත. සල්ලි නම් බලන්නේ, ඒ රටේ වියදම්, ආදායම්, තමුන්ගේ ෆීල්ඩ් එකට තියන ජොබ් මාකට් එක, වගේ දේවල් බලන්න වෙනවා. ඉගෙනගන්නව නම් ( ඇත්තටම ඉගෙනගන්න නම් ) කෝස් ෆීස්, education quality වගේ දේවල් බලන්න ඕන. තමුන්ම සල්ලි හොයල නම් කෝස් ෆීස් ගෙවන්නේ, ඒකට සල්ලි හොයාගන්න පුළුවන්ද කියල බලන්න වෙනව. ජීවත් වෙන්න නම් යන්නේ, අණිවාර්යෙන්ම බලන්න ඕන ප්‍රධානම දේ තමයි ඒ රටේ ලයිෆ්ස්ටයිල් එක සහ තමුන්ගෙ ලයිෆ්ස්ටයිල් එක. සමහර රටවල් තියනවා සල්ලි හොයන්න පුළුවන් උනාට, පවුලක් කන්න ගියාම අමාරුයි. සමහර රටවල් තියනවා පවුලක් කන්න පුළුවන් හැබැයි ලොකුවට සල්ලි ඉතුරු කරන්න අමාරු. සමහර රටවල් තියනවා සල්ලි හම්බුකරත්, ස්ට්‍රෙස් වැඩියි. ඔය දේවල් එක්කත් රටක් ගැන හිතන්න ඕන. විශේෂයෙන්ම ලමයි හදනව නම් Quality of education, Cost of Education, Healthcare & government benefits කියන ඒවා සෑහෙන්න බලන්න වෙනවා.

    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
      ඒක තීරණය වෙන්නේ, ඒ රටේ වීස ක්‍රමය, ජොබ් මාකට් එක, තමුන් ඉගෙනගන්න කෝස් එක සහ තමුන්ගේ හැකියාව මත. යන රටේ ජොබ් මාකට් එකට ගැලපෙන, තමුන් කැමති ෆීල්ඩ් එකක, කෝස් එක ඉවර වෙලා ජොබක් හොයාගන්න වීස ක්‍රම තියන රටකට ගියොත්, ලේසියෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. පලවෙනි ජොබ් එක හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් පුළුවන්. කරන්න තියන හොඳම දේ තමයි, ඉගෙනගන්න කාලෙදිම තමුන් කරන ෆීල්ඩ් එකට අදාළ අයත් එක්ක සම්බන්ධකම් හදාගන්න එක. ඒ අය හරහා ජොබ් ඉන්ටවීව් සෙට් කරගන්න පුළුවන්. ජීවිතය ගොඩනගාගන්න ඕන ප්‍රධානම දේ සල්ලි. ඒක කරන්න ඉතින් අර කලින් කිව්ව දේවල් ටික බලන්න.

    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
      කලින් කිව්ව ටිකම තමයි.

    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)
      දැනට අවුරුදු 7කට විතර කලින් ඔසී ස්ටුඩන්ට් යද්දි නම් කෝස් ෆීස්, ඉන්ශුවරන්ස්, වන්වේ ටිකට් ඔක්කොටම ගියේ ලක්ෂ 20ක් වගේ. ශෝ මනී ලක්ෂ 50ක්ද කොහෙද. ශෝ මනී වලට ඉතින් කෝස් ෆී එකත් එකතු කරාම අමතර ලක්ෂ 30ක් වගේ ඇති වුනා.
      දැන් ඉන්නේ මැලේසියාවේ. Monster, LinkedIn එකෙයි ජොබ් වලට ඇප්ලයි කළා ජොබ් එක සෙට් වුනා. ටිකට් එක, වීස එක, ආපු මුලදවස් ටිකේ නවතින්න හොටෙල් එකක්, වියදමට පඩියෙන් කොටසක්, කම්පැනියෙන්ම දුන්නා. ඒ නිසා මට කියල කිසිම වියදමක් ගියේ නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    ai ithin aus wala settle une natte
     
    බොහොම ඉස්තුති සහෝදරයා. මේකේ ගොඩක් විස්තර ඇතුලත් වෙලා තියෙනවා.වෙලාවක් අරගෙන විස්තර ගොඩක් ටයිප් කරපු එක සෑහෙන්න වටිනවා. අර දාලා තියෙන ෆෝරම් එකත් මේ දැන් බලන ගමන් ඉන්නේ. කරන කටයුතු සාර් ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ජය ..
     
    • Like
    Reactions: Thiefx