ඔවු... මම තමයි දැනට ඉන්න හොඳම වැඩ්ඩ..දන්න හොදම වැඩකරු තමයි @PHBhagya
මම වැඩ්ඩ නිසා මට වැඩ වැඩියි... ඒ නිසා මට එන ඔය, ලපයි සිපයි වැඩ බලන්නෙ මගෙ ඇසිස්ටන්ට් @Solo Rider මම ඔය දෙකයිපනහෙ වැඩ වලට අත දාන්න යන්නෙ නෑ..
ඔවු... මම තමයි දැනට ඉන්න හොඳම වැඩ්ඩ..දන්න හොදම වැඩකරු තමයි @PHBhagya
මේ නියෝජිතයාට රෑට කතා කරන්න එපා. තලවතුගොඩට යන පාර ඇහුවම හඳට යන පාර කියන්නේ. කන සාක්කුවෙනේ ඔය වෙලාවටඔවු... මම තමයි දැනට ඉන්න හොඳම වැඩ්ඩ..
මම වැඩ්ඩ නිසා මට වැඩ වැඩියි... ඒ නිසා මට එන ඔය, ලපයි සිපයි වැඩ බලන්නෙ මගෙ ඇසිස්ටන්ට් @Solo Rider මම ඔය දෙකයිපනහෙ වැඩ වලට අත දාන්න යන්නෙ නෑ..
මාව පින්ලන්තෙට ගත්තෙ නැනෙමාව මෙන්ෂන් කල සෙට් එකටම බොහොම ස්තුති.
මට ඕනේ කලේ සම්ප්‍රදායික විදිහට නොගිහින් තනිකර ප්‍රැක්ටිකල් පාත් එකේ යන සෙට් එකක් හදන්න. හුගක් ය ප්‍රයිවට් මැසේජ් දාල ඕනේ දේවල් ඇහුව. මත ඒවා අදාළ කරගෙන පුළුවන් උපරිම කළා. ඒ වගේම සිරි අය්යලා අපි එකතු වෙලා මේ පැත්ත මොන මගුලක්වත් දන්නේ නැති අයත් මේ පැත්තට ගත්තා. මේක තේරුම් ගන්න ඕනේ. මේ වගේ දේවල් එක්කෙනෙක්ගේ එෆොට් එකක් නෙමේ. හැම වෙලේම හරියන්නේ ගෘප් එකක් විදිහට කරන වැඩ. අපේ ලංකාවේ උන්ගේ අඩුත් එකමයි. තනියෙන් බුදු වෙන ගතිය නේ තියෙන්නේ. එකෙන් මිදිලා සාමුහිකව වැඩ කරන එකෙන් තමා බලයක් එන්නේ සහ හැමෝම ගොඩ යන්නේ. එකේදී උදව් උන හැම කෙනාටම පින්. ඒවා තමා යනකොට ගෙනියන්නේ

kiriye innawa supirima SSE kenek, mentioned karannada????
සොෆ්ට්වෙයා පැත්තෙන් නම් මම නිල්
Kaudo ekek decompile karala mekema source eka dala tibba, dakke nadda source eka... ha ha