කිරියේ සුපිරිම සොප්ට්වෙයාර් ඉන්ජා කවුද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    දන්න හොදම වැඩකරු තමයි @PHBhagya
    ඔවු... මම තමයි දැනට ඉන්න හොඳම වැඩ්ඩ..
    මම වැඩ්ඩ නිසා මට වැඩ වැඩියි... ඒ නිසා මට එන ඔය, ලපයි සිපයි වැඩ බලන්නෙ මගෙ ඇසිස්ටන්ට් @Solo Rider මම ඔය දෙකයිපනහෙ වැඩ වලට අත දාන්න යන්නෙ නෑ..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,196
    198,777
    113
    Colombo, Sri Lanka
    ඔවු... මම තමයි දැනට ඉන්න හොඳම වැඩ්ඩ..
    මම වැඩ්ඩ නිසා මට වැඩ වැඩියි... ඒ නිසා මට එන ඔය, ලපයි සිපයි වැඩ බලන්නෙ මගෙ ඇසිස්ටන්ට් @Solo Rider මම ඔය දෙකයිපනහෙ වැඩ වලට අත දාන්න යන්නෙ නෑ..
    මේ නියෝජිතයාට රෑට කතා කරන්න එපා. තලවතුගොඩට යන පාර ඇහුවම හඳට යන පාර කියන්නේ. කන සාක්කුවෙනේ ඔය වෙලාවට 😛
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    i lost count.

    if i post some of the names they might wonder who the fuck is this mentioning their names. :rolleyes:

    when eK in prime time lot of users were in field of software engineering.
     
    • Like
    Reactions: NRTG

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Meke inna hondama all-rounder honadata wada karana computer kadala hadanawa , scooter kadanawa glawanawa ,motor galawanawa, leddunta beheth denawa, hama thissema nanna yanawa

    .
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,130
    113
    මාව මෙන්ෂන් කල සෙට් එකටම බොහොම ස්තුති.
    මට ඕනේ කලේ සම්ප්‍රදායික විදිහට නොගිහින් තනිකර ප්‍රැක්ටිකල් පාත් එකේ යන සෙට් එකක් හදන්න. හුගක් ය ප්‍රයිවට් මැසේජ් දාල ඕනේ දේවල් ඇහුව. මත ඒවා අදාළ කරගෙන පුළුවන් උපරිම කළා. ඒ වගේම සිරි අය්යලා අපි එකතු වෙලා මේ පැත්ත මොන මගුලක්වත් දන්නේ නැති අයත් මේ පැත්තට ගත්තා. මේක තේරුම් ගන්න ඕනේ. මේ වගේ දේවල් එක්කෙනෙක්ගේ එෆොට් එකක් නෙමේ. හැම වෙලේම හරියන්නේ ගෘප් එකක් විදිහට කරන වැඩ. අපේ ලංකාවේ උන්ගේ අඩුත් එකමයි. තනියෙන් බුදු වෙන ගතිය නේ තියෙන්නේ. එකෙන් මිදිලා සාමුහිකව වැඩ කරන එකෙන් තමා බලයක් එන්නේ සහ හැමෝම ගොඩ යන්නේ. එකේදී උදව් උන හැම කෙනාටම පින්. ඒවා තමා යනකොට ගෙනියන්නේ
    මාව පින්ලන්තෙට ගත්තෙ නැනෙ :(
     
    • Wow
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සොෆ්ට්වෙයා පැත්තෙන් නම් මම නිල්

    හෙමින් සැරේ ඉගෙන ගන්න ට්‍රයි කරන්න. එක්සෙල් වල කම්ප්ලෙක්ස් ෆෝමියුලා ලියන්න පුලුවන් කියන්නේ ප්‍රෝග්‍රෑමින් ඉගෙනගන්න බැරිවෙන එකක් නෑ.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    @sachith19920726 thama thaniyen liwwe meka

    Crystal+Shield+Antivir+2012.jpg
    Kaudo ekek decompile karala mekema source eka dala tibba, dakke nadda source eka... ha ha

    Mokek hari ekek compitition ekak tibbanam balaganna tibba. Kauruwath nadda organize karanna. Gift ekak ehemath demu.
    ------ Post added on Mar 12, 2024 at 12:25 PM