කිරියේ Hilarious comments දාන උන් කවුද 🤪

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    ඔෆිස් එකේ ඉන්න වෙලාවට පෙලක් වෙලාවට හිනාව නවත්තගන්න බෑ පෙලක් posts සහ ඒවගෙ comments දැක්කාම,
    මේ ලගකදි මීටින් එකකදි බකස් ගාලා හිනාව පැන්නා. හචිමක් ගිය විදිහට ඇක්ට් කරලා යන්තම් නෝන්ඩිය වහගත්තා :lol::lol:

    කොල්ලනෙ උබලා නිසා වෙලාවකට mood ගහලා ඉද්දි හිත හරි calm වෙනවා. Thank you all :love::)

    කව්ද අපේ හොඳම ආතල් සපයන්නා :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    d038633c4253177c73d7c2e0a8d6084a.gif