ඔෆිස් එකේ ඉන්න වෙලාවට පෙලක් වෙලාවට හිනාව නවත්තගන්න බෑ පෙලක් posts සහ ඒවගෙ comments දැක්කාම,
මේ ලගකදි මීටින් එකකදි බකස් ගාලා හිනාව පැන්නා. හචිමක් ගිය විදිහට ඇක්ට් කරලා යන්තම් නෝන්ඩිය වහගත්තා

කොල්ලනෙ උබලා නිසා වෙලාවකට mood ගහලා ඉද්දි හිත හරි calm වෙනවා. Thank you all

කව්ද අපේ හොඳම ආතල් සපයන්නා