කිරිය ස්ලෝ වෙලා.. 😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,884
    1
    102,316
    113
    34
    Kalutara
    මම ඒත් බැලුවා ඩේටා ඉවර වෙලාද කියල. ඔහෙ නෑ. කිරිය පට්ට ස්ලෝ වෙලා. බොලාටත් එහෙමද? එෆ්බී එහෙම හොඳට යනව. දැන් @spamcheck ඇවිල්ලා කියයි අපි බොරු කියනව කියල. 😏
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,771
    5,343
    113
    කිරිය කවද්ද ස්පීඩ් තිබුනේ කියපම් බලන්න මුලින්ම