කිරි අම්මා..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    523102_426915970654060_311150485563943_1723558_194494813_n.jpg


    මේ ඡායාරුපය ඔබේ නෙත ගැටෙන විට ඔබට ඇති වන හැගීම කුමක්දැයි සිතා ගත හැකි නේද. මෙය සත්‍ය සිදුවීමක්.මේ අපුරු යාලුවෝ දෙන්නා ඉන්නේ කාම්බෝජයේ(Cambodia) 'KOAK ROKA' කියන ගම්මානයේ.මේ පොඩි යාළුවා දිහා බලන්න, එයාගේ නම 'Tha Sophat' තාම වයස මාස 20 ක් ලු.

    එයාගේ සීයා(Um Oeung) කියන විදිහට මෙයාගේ අම්මයි, තාත්තයි දෙන්නම රුකියාවක් කරන්න වෙන ප්‍රදේශයකට ගිහින් තමා ඉන්නේ.

    සීයා කියන විදිහට, මේ ගෙදර ඉන්න එළදෙනගේ අලුත උපන් පැටියා කිරි උරා බොන විදිහ දැකලා තමා මෙයත් ඒ වගේ කිරි බොන්න පුරුදු වෙලා තියෙන්නේ.
    එළදෙනත් එයාගේ පැටියට වගේම අපේ මේ පොඩ්ඩටත් ගොඩක් ආදරෙයිලු....!!!!!

    බලන්නකෝ පොඩ්ඩා කිරි ටික බොනකොට ඒ දිහා ආදරෙන් බලන් ඉන්න හැටි. ඉතින් අපි කොහොමද මේ වගේ සතෙකුගේ මස් කන්නේ...... !!!
    - care for cow වාර්ථාවක් ඇසුරිනි


    facebook
     
    Last edited: