කිරි කළේට ගොම දානවට වැටක්!
කවුරුවත් කලබල වෙලා මාව වැරදියට හිතන්න එපා.!ටිකක් හිතලා බලලා ඔබලගේ අදහස එකතු කරන්න..

ෆේක් අයිඩී කියන වසංගතය දැන් පුදුම විදිහට එළකිරියට පහර දෙනවා.වටිනා ත්රෙඩ් මැද්දට පැනලා කුනුහරප ලියනවා.මේක කරන්නේ ඇත්තෙන්ම එකම පිරිසක් කියන දේ සැළකිල්ලෙන් විමසුවොත් පැහැදිලියි.එයාලගෙ වරදක් නිසා සාමාජිකත්වය අහෝසි කල කේන්තිය අනිත් අයගෙන් පිරිමහගන්නයි හදන්නේ.ඒ කෙසේවෙතත්,මේක හැමදාම වෙන්න ගියොත් මේකෙ ඉන්න වටිනා සාමාජිකයන් බේදබින්න වෙන්න/හිත රිදවගෙන අයින් වෙන්න හෝ නිහඬව ඉන්න හිතයි.එහෙම වෙලත් තියනවනේ.ඉදිරියට තවත් එහෙම වෙන්න ඕනිද?
මේ වගේ දැවැන්ත අඩවියක් දිහා ඇඩ්මින්ට හෝ අනිකුත් බලධරයන්ට හැම තත්පරයකම ඇහැගහගෙනම ඉන්නත් බැහැනේ.සමහර වෙලාවට ඉක්මන් විසඳුම් දෙන්න පුලුවන් නං හොඳයි.ඒ ත් බොහෝ පමාවෙලා/කට්ටිය හිත් රිදවගෙන/වැරදිවැටහීම් වලට ආවට පස්සෙ විසඳුමක් දෙන එකේ තේරුමකුත් නෑ.මොකද මහා ජරා කුනුහරප කන්දක් එකවිට මුදාහැරියම මේක දිහා අලුතින් දකින කෙනෙක්ට මුළු එළකිරියම ගැන වැරදි වැටහීමක් එන්න පුලුවන්.පාලක පක්ෂයටත් මේ තත්වය මහා කරදරයක් වෙන්න පුලුවන්.අනික කිසිම තේරුමක් නැති සාමාජික පිරිසක් එකතු වුනා කියලා කාටවත් ඇති වැඩකුත් නෑනේ?දැනට අපි කරන්නේ රපෝර්තු කිරීම හෝ නොසළකා සීටීම.
මම දවස්ගානක් හිතුවා...මේකට යෝජනාවක් කරන්න.ඒ අතරින් මට හිතුන හොඳ එක(හොඳම එක නෙවේ)
*අලුත් කෙනෙක්ට එන්න උවමනායි නම්, මේකෙ තරමක් හෝ පරණ කෙනෙක් එක්ක හෝ වෙනත් මිම්මක් අනුව,
මොනයම් ක්රමයකින් හරි විශ්වාසය ගොඩනඟාගෙන..(ඒ සාමාජිකයාගේ පුද්ගලික පිටුවෙ ඉල්ලීම් ලියන්න විවෘතව තැබිය හැකියි-කැමතිනං)
*ඒ පරණ කෙනාගේ අනුමැතිය ඇතිව රෙජ්ස්ටර් වෙන්න,අර ජංගම ගිනුමක් අරින්න තව කෙනෙක් හඳුන්වා දෙනවා වගේ ක්රමයක් තිබ්බනං වගේම
*ඒ පරණ කෙනාට නවකයාගේ හැසිරීම නොහොබිනා බව පෙනෙනවනම් (පසුව නිසි බලධරයන් තීන්දුවක් ගන්නා තුරු)නවකයා වහාම තාවකාලිකව නවත්වන්න පුලුවන් ක්රමයක්.
මේක මගේ පුංචි අදහසක් විතරයි.මේ ගැන සළකාබලයිද කියලාවත් මම දන්නේ නෑ
හිනාවෙන්න හෝ අපහාස කරන්න එපා.ඔයාලටත් අදහස් ඇතිනේ?ඔන්න ඔහේ කියලා දාන්න!
.

අපොයි නෑ..මම දන්න විදිහට නං දැනට ගෑනු අය කවුරුත් මේක පාලනය කරන්නෙ නෑ.