කිරි කළේට ගොම දානවට වැටක්!

කිරි කළේට ගොම දානවට වැටක්!

කවුරුවත් කලබල වෙලා මාව වැරදියට හිතන්න එපා.!ටිකක් හිතලා බලලා ඔබලගේ අදහස එකතු කරන්න..:D:yes:
ෆේක් අයිඩී කියන වසංගතය දැන් පුදුම විදිහට එළකිරියට පහර දෙනවා.වටිනා ත්රෙඩ් මැද්දට පැනලා කුනුහරප ලියනවා.මේක කරන්නේ ඇත්තෙන්ම එකම පිරිසක් කියන දේ සැළකිල්ලෙන් විමසුවොත් පැහැදිලියි.එයාලගෙ වරදක් නිසා සාමාජිකත්වය අහෝසි කල කේන්තිය අනිත් අයගෙන් පිරිමහගන්නයි හදන්නේ.ඒ කෙසේවෙතත්,මේක හැමදාම වෙන්න ගියොත් මේකෙ ඉන්න වටිනා සාමාජිකයන් බේදබින්න වෙන්න/හිත රිදවගෙන අයින් වෙන්න හෝ නිහඬව ඉන්න හිතයි.එහෙම වෙලත් තියනවනේ.ඉදිරියට තවත් එහෙම වෙන්න ඕනිද?
මේ වගේ දැවැන්ත අඩවියක් දිහා ඇඩ්මින්ට හෝ අනිකුත් බලධරයන්ට හැම තත්පරයකම ඇහැගහගෙනම ඉන්නත් බැහැනේ.සමහර වෙලාවට ඉක්මන් විසඳුම් දෙන්න පුලුවන් නං හොඳයි.ඒ ත් බොහෝ පමාවෙලා/කට්ටිය හිත් රිදවගෙන/වැරදිවැටහීම් වලට ආවට පස්සෙ විසඳුමක් දෙන එකේ තේරුමකුත් නෑ.මොකද මහා ජරා කුනුහරප කන්දක් එකවිට මුදාහැරියම මේක දිහා අලුතින් දකින කෙනෙක්ට මුළු එළකිරියම ගැන වැරදි වැටහීමක් එන්න පුලුවන්.පාලක පක්ෂයටත් මේ තත්වය මහා කරදරයක් වෙන්න පුලුවන්.අනික කිසිම තේරුමක් නැති සාමාජික පිරිසක් එකතු වුනා කියලා කාටවත් ඇති වැඩකුත් නෑනේ?දැනට අපි කරන්නේ රපෝර්තු කිරීම හෝ නොසළකා සීටීම.
මම දවස්ගානක් හිතුවා...මේකට යෝජනාවක් කරන්න.ඒ අතරින් මට හිතුන හොඳ එක(හොඳම එක නෙවේ)
*අලුත් කෙනෙක්ට එන්න උවමනායි නම්, මේකෙ තරමක් හෝ පරණ කෙනෙක් එක්ක හෝ වෙනත් මිම්මක් අනුව,
මොනයම් ක්‍රමයකින් හරි විශ්වාසය ගොඩනඟාගෙන..(ඒ සාමාජිකයාගේ පුද්ගලික පිටුවෙ ඉල්ලීම් ලියන්න විවෘතව තැබිය හැකියි-කැමතිනං)
*ඒ පරණ කෙනාගේ අනුමැතිය ඇතිව රෙජ්ස්ටර් වෙන්න,අර ජංගම ගිනුමක් අරින්න තව කෙනෙක් හඳුන්වා දෙනවා වගේ ක්‍රමයක් තිබ්බනං වගේම
*ඒ පරණ කෙනාට නවකයාගේ හැසිරීම නොහොබිනා බව පෙනෙනවනම් (පසුව නිසි බලධරයන් තීන්දුවක් ගන්නා තුරු)නවකයා වහාම තාවකාලිකව නවත්වන්න පුලුවන් ක්‍රමයක්.

මේක මගේ පුංචි අදහසක් විතරයි.මේ ගැන සළකාබලයිද කියලාවත් මම දන්නේ නෑ:Dහිනාවෙන්න හෝ අපහාස කරන්න එපා.ඔයාලටත් අදහස් ඇතිනේ?ඔන්න ඔහේ කියලා දාන්න!:yes:.
 
1නවකයෙක්ට රෙජිස්ටරි වෙන්න ඕන නම්,බොහොවිට වගේ ඔන්ලයින් ඉන්න කෙනෙක් හා සම්බන්ධ වෙලා තමන් එන්නේ කුමකටද?මොනවද කරන්න බලාපොරොත්තුව ආදී දේ සාකච්චා කලහැකියි.ඒකට පමණක් ඇතුල් වෙන්න ක්‍රමයක් හදන්න ඕන-පෝස්ට් කිරීමේ හැකියාව එකවරම දෙන එකයි මේ සේරම කතන්දරවලට හේතුව.
2ඒ එන කෙනා බඳවාගන්න සුදුසු නම් ඒ සඳහා අනුමැතිය දෙන්න ඕන දැනට ඉන්න කෙ‍නා.
3නවකයාගේ වැඩගැන සොයාබලන්න/තාවකාලිකව නවත්වන්නත් ක්‍රමයක් තියෙන්න ඕන.
4දැනට ඉන්න කෙනා ගන්න තීන්දු ගැන ඉහළින් අධීක්ෂණය කරන්න ඕන ඉඳහිට.
5 මේ වැඩෙන් දැනට ඉන්න අයටත් ලොකු ගරුත්වයක් වගේම එළකිරිය ගැන බැඳීමක් ඇතිවෙනවා.
 

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ganu kiyana daval ahanna hoda na.... mathakane chanideka rata palanaya kara hati... aya thama rata kave.... ganuta palanaya danna hoda na
     
    anee manda
    ඇයි අමාරු වැඩක් වගේ පේනවද?මේකට ඇවිල්ලා ඉන්න කට්ටිය එක්ක මිතුරුවෙන්න/යමක් බෙදාහදාගන සතුටින් ඉන්න සතියක විතර පොඩි පරීක්ෂණයකට පෙනීහිටින එක මහ දෙයක් නෙවෙයි නේද?:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා මේ වහෙන් ඔරව කියන්නේ ඔයාට මොඩේටර් කමක් දෙන්න කියල නේද හ්ම් :P
    බලධරීන්ගේ අවදානය පිණිස !!:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol:අපොයි නෑ..මම දන්න විදිහට නං දැනට ගෑනු අය කවුරුත් මේක පාලනය කරන්නෙ නෑ.
    පාලනය කරන්නෙ නෑ :yes:
    පාලනය කරන්න දෙන්න කියලද දැන් ඔය කියන්නෙ:confused:

     
    Jul 19, 2010
    290
    10
    0
    ඔයා මේ වහෙන් ඔරව කියන්නේ ඔයාට මොඩේටර් කමක් දෙන්න කියල නේද හ්ම් :P
    බලධරීන්ගේ අවදානය පිණිස !!:D


    mod kamak dunnath kamak naha
    ethakota galen ena ponnayo ikmanata ban karanna puluwan
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එලකිරි එක කියන්නේ ඔනි කෙනෙක්ට එන්න පුලුවන් තෑනක් වෙන්න ඔනි........තමන් එන්නේ මොකටඩ කරන්නේ මොනාද කියල කියන්නේ වෙන කෙනෙක්ට කියන්නේ මොකටද.........
    මේක ලන්කාවේ ලොකුම ඔන්ලයින් ෆොරම් එක මිසක් දම්සබා මන්ඩපයක් නෙමේ නේ.......... මෙකේ හොද සහ නරක් දෙකම තියෙන්න පුලුවන්.......... තමන්ට ඔනි හොදනම් හොද ගන්න පුලුවන් නත්තම් නරක ගන්න පුලුවන්....... එක තමන්ගේ කෑමෑත්ත.... ඔක්කොම පාලනය කරන්න ඈඩ්මින් කෙනෙක් ඉන්නව නේ.....
    ඔයා කියන වඩේන් වෙන්නේ පරන මෙම්බර්ස්ල නොකන් පිම්බෙන එක විතරයි.......... මෙකේ ගොඩක් පරන සමහර අයට වඩා හොද අලුත් අය ඉන්නව.......
    ඔයාට් ජුනීර් මෙම්බර් කෙනෙක් වෙලා හිටිය කාලේ එක එක්කෙනාගේ පස්සෙ ගිහින් මෙම්බර්ශිප් ගන්න උනානම් කොහොමද....... මම නම් කමති නෑ ඒකට මට උනා නම්........
    මෙහෙම උනොත් වෙන්නේ එලකිරි එකට කට්ටිය එන්නේ නෑති එකයි....
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක කරන්න දැන් ටික කාලෙකට කලින් මමත් මේවගේම යෝජනාවක් ගෙනාවා, මේකේ ප්‍රායෝගික පැත්ත ටිකක් අමාරුයි.
    ෆෝරම් එක විතරක් නෙමෙයි එළකිරි කියන්නේ,
    music පැත්තකුත් තියෙනවා. ඒකනිසා අළුත් කෙනෙක්ට ඔහොම මහන්සි කරවන එක නිසා අළුත් සාමාජිකයෝ එකතුවීම අඩුවෙන්න පුළුවන්.
    ෆෝරම් එකේ පෝස්ට් කරන්න නම් ටික දවසක් පරණ වෙනකම් බැරි කරන්න නීතියක් ආවොත් හොඳයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක කරන්න දැන් ටික කාලෙකට කලින් මමත් මේවගේම යෝජනාවක් ගෙනාවා, මේකේ ප්‍රායෝගික පැත්ත ටිකක් අමාරුයි.
    ෆෝරම් එක විතරක් නෙමෙයි එළකිරි කියන්නේ,
    music පැත්තකුත් තියෙනවා. ඒකනිසා අළුත් කෙනෙක්ට ඔහොම මහන්සි කරවන එක නිසා අළුත් සාමාජිකයෝ එකතුවීම අඩුවෙන්න පුළුවන්.
    ෆෝරම් එකේ පෝස්ට් කරන්න නම් ටික දවසක් පරණ වෙනකම් බැරි කරන්න නීතියක් ආවොත් හොඳයි.

    ෆෝරම් එකේ පෝස්ට් කරන්න නම් ටික දවසක් පරණ වෙනකම් බැරි කරන්න නීතියක් ආවොත් හොඳයි

    Me Idea Eka Nam Hodai Eth Apita Ewa Theeranaya Karanna Be :no: