කිරි කළේට ගොම දානවට වැටක්!

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එලකිරි එක කියන්නේ ඔනි කෙනෙක්ට එන්න පුලුවන් තෑනක් වෙන්න ඔනි........තමන් එන්නේ මොකටඩ කරන්නේ මොනාද කියල කියන්නේ වෙන කෙනෙක්ට කියන්නේ මොකටද.........
    මේක ලන්කාවේ ලොකුම ඔන්ලයින් ෆොරම් එක මිසක් දම්සබා මන්ඩපයක් නෙමේ නේ.......... මෙකේ හොද සහ නරක් දෙකම තියෙන්න පුලුවන්.......... තමන්ට ඔනි හොදනම් හොද ගන්න පුලුවන් නත්තම් නරක ගන්න පුලුවන්....... එක තමන්ගේ කෑමෑත්ත.... ඔක්කොම පාලනය කරන්න ඈඩ්මින් කෙනෙක් ඉන්නව නේ.....
    ඔයා කියන වඩේන් වෙන්නේ පරන මෙම්බර්ස්ල නොකන් පිම්බෙන එක විතරයි.......... මෙකේ ගොඩක් පරන සමහර අයට වඩා හොද අලුත් අය ඉන්නව.......
    ඔයාට් ජුනීර් මෙම්බර් කෙනෙක් වෙලා හිටිය කාලේ එක එක්කෙනාගේ පස්සෙ ගිහින් මෙම්බර්ශිප් ගන්න උනානම් කොහොමද....... මම නම් කමති නෑ ඒකට මට උනා නම්........
    මෙහෙම උනොත් වෙන්නේ එලකිරි එකට කට්ටිය එන්නේ නෑති එකයි....

    100%
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේක කරන්න දැන් ටික කාලෙකට කලින් මමත් මේවගේම යෝජනාවක් ගෙනාවා, මේකේ ප්‍රායෝගික පැත්ත ටිකක් අමාරුයි.
    ෆෝරම් එක විතරක් නෙමෙයි එළකිරි කියන්නේ,
    music පැත්තකුත් තියෙනවා. ඒකනිසා අළුත් කෙනෙක්ට ඔහොම මහන්සි කරවන එක නිසා අළුත් සාමාජිකයෝ එකතුවීම අඩුවෙන්න පුළුවන්.
    ෆෝරම් එකේ පෝස්ට් කරන්න නම් ටික දවසක් පරණ වෙනකම් බැරි කරන්න නීතියක් ආවොත් හොඳයි.

    not practical, 100%
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    this is not piratical and this will never happen., shammee is still a junior member in ek. still 1 year old. LOL and she wanna control junior members > ? ))) another LOL
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    එලකිරි එක කියන්නේ ඔනි කෙනෙක්ට එන්න පුලුවන් තෑනක් වෙන්න ඔනි........තමන් එන්නේ මොකටඩ කරන්නේ මොනාද කියල කියන්නේ වෙන කෙනෙක්ට කියන්නේ මොකටද.........
    මේක ලන්කාවේ ලොකුම ඔන්ලයින් ෆොරම් එක මිසක් දම්සබා මන්ඩපයක් නෙමේ නේ.......... මෙකේ හොද සහ නරක් දෙකම තියෙන්න පුලුවන්.......... තමන්ට ඔනි හොදනම් හොද ගන්න පුලුවන් නත්තම් නරක ගන්න පුලුවන්....... එක තමන්ගේ කෑමෑත්ත.... ඔක්කොම පාලනය කරන්න ඈඩ්මින් කෙනෙක් ඉන්නව නේ.....
    ඔයා කියන වඩේන් වෙන්නේ පරන මෙම්බර්ස්ල නොකන් පිම්බෙන එක විතරයි.......... මෙකේ ගොඩක් පරන සමහර අයට වඩා හොද අලුත් අය ඉන්නව.......
    ඔයාට් ජුනීර් මෙම්බර් කෙනෙක් වෙලා හිටිය කාලේ එක එක්කෙනාගේ පස්සෙ ගිහින් මෙම්බර්ශිප් ගන්න උනානම් කොහොමද....... මම නම් කමති නෑ ඒකට මට උනා නම්........
    මෙහෙම උනොත් වෙන්නේ එලකිරි එකට කට්ටිය එන්නේ නෑති එකයි....

    :yes::yes: :yes: :yes: :yes: :yes:

    totally agreed :D :yes: :yes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේ ශම්මි ඔයා ඔයා කියන නීති රීති දාන්න ගියොත්,,එපේ මේ එළකිරි එක නෑති වෙනවා,,එහෙම වෙන්න දෙන්න බෑහෑ,ඔයා තරම ඉක්මවා දෙයක් කරන්න ඕනේ නෑහෑ,ඒකට තමයි Admin කියලා කෙනෙක් ඉන්නේ,,
     
    • Like
    Reactions: Randir

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    අක්කේ,
    මාත් එලකිරි එකට අවේ 2008 දී. මමත් ඒ කාලේ ඉදන්ම මේකේ පොස්ට් කියවනවා. ඒත් ඔයා වගෙ විශ බීජයක්නම් මම දැක්කමයි. මේක අලුතෙන් එන අයටත් ඔපන් තියෙන්න ඕන ලන්කාවේ හොදම වෙබ් අඩවිය විදිහට. අලුතෙන් එන අය මත තමයි එලකිරි තවත් ලස්සන වෙන්නේ. නැතුව ඔය වගේ වෛරය වපුරන ගෑනූ හින්දා නෙවෙයි.

    මචන්ලා,
    මම මෙච්චර කල් මේකේ වැදගත් දෙයක් පෝස්ට් කරලා නෑ. එත් අපිට පස්සේ ආපු උන් ගොඩක්, මෙකේ වැදගත් දෙවල් ගොඩක් පෝස්ට් කරලා තියෙනවා. එත් උන්ට මෙයා කියන විදිහට උනොත් වැඩක් නෑනෙ මේ සයිට් එකේ.

    අක්කේ, ඇනයක් වෙන්න එපා.
    ඔයා යනව කිය කිය බොරුවට මෙතන රග දක්වන්න එපා..
    ඔයාට ප්‍රසිද්ධිය ඕනෙනම් වැදගත් පොස්ට් 1ක් දාන්න..

    සටහන.. එලකිරියේ අනාගතය වෙනුවෙන්..

    :D:D:D:D:D:D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේවා අස්සේ සුරුට්ටු පත්තු කරන උනුත් ඉන්නව....... නම්කිව්වොත් ආ.....ම් වලියක් මෙතන යනව...... එක නිසා නොකිය ඉන්නම්.....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේවා අස්සේ සුරුට්ටු පත්තු කරන උනුත් ඉන්නව....... නම්කිව්වොත් ආ.....ම් වලියක් මෙතන යනව...... එක නිසා නොකිය ඉන්නම්.....

    කියමුබන්... කම්මැලී වලියක්වත් දාගමු...:P
     
    ඒක නම් හරියන අදහසක් නෙමෙයි.. :no::no:ඕන ක්එනෙකුට නිදහසසෙ ඇවිල්ලා register වෙන්න පුලුවන් වෙන්න ඕනේ.. එලකිරි කියන්නෙ lockerz වගේ සයිට් එකක් නෙමෙයිනේ.. :D
    :Dමල්කවි.මම ඔයාගෙ සමබරතාවයට හැමදාම ගරුකලා.අදත්..
    රෙජිස්ටර් වෙන එක නෙවෙයි වැදගත්.හිටි ගමන් ඇවිත් කුනුහරප ගංගාවක් දාලා/කට්ටිය කොටවලා/හිත් රිදවලා ගියාට පස්සේ ඇක්ෂන් අරන් මොකටද?එතකොට පෙරහැර ගිහින්.අන්න ඒකට විසඳුමක් තමයි වැදගත්.මෙතන බහුතරය තාම කියවන්නේ මගේ ඒ අදහස පැහැදිලි කරගෙන නෙවෙයි.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කියමුබන්... කම්මැලී වලියක්වත් දාගමු...:P

    ara

    අර ගෑ යන්නෙන් පටන් ගන්නෙ .... :rolleyes::rolleyes: අන්නන එක තමා මෙතන ආගම් කතාවක් අදින්න යන්නේ..........:frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වචනත් හරි අකුරුත් ගැලපෙනවා වගෙ :D
    වැඩෙ එච්චර සාදාරන නැහැවගේ:no:
    මම ගොඩ දවසකින් මෙකට අවෙ මට නිකන් පිස්සු වගෙ
    මොනවද මෙ එලiකිරියෙ දලා තින්නෙ:confused: