කිරි කැටියෙක්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගෙවල් ලග පූසෙක් ඉන්නවා මූ අපෙ ගෙදරට රින්ගලාදොරට පුටු සෙට් එකට හුජ්ජ විදලා දුවනවා:angry:. එලවද්දිත් දොරට හුජ්ජ පාරක් විදගෙන දුවන්නෙ:angry:. මන් රූම් එකෙ හිටියෙ නැති විනඩි10ට මූ මොනිටරෙට හුජ්ජ කරලා :angry:. වහ තියන්නෙ බෑ මොකද අපෙ ගෙදර ඉන්න පූසා කෑවොත් පව්නෙ.:confused:
    මේ කැරියට කොහොම ගහුවත් ව්ඩ්ක් න බන්. මූ එන එක නවත්තන්න විදියක් කියපල්ලකො
     
    • Haha
    Reactions: johnferna678

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    වතුර බෝතල් තිබ්බම පූසෝ බල්ලො මුත්‍රා කරන්නැති සීන් එකක් තියෙනවා නේද

    Ovb5.gif
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෙවල් ලග පූසෙක් ඉන්නවා මූ අපෙ ගෙදරට රින්ගලාදොරට පුටු සෙට් එකට හුජ්ජ විදලා දුවනවා:angry:. එලවද්දිත් දොරට හුජ්ජ පාරක් විදගෙන දුවන්නෙ:angry:. මන් රූම් එකෙ හිටියෙ නැති විනඩි10ට මූ මොනිටරෙට හුජ්ජ කරලා :angry:. වහ තියන්නෙ බෑ මොකද අපෙ ගෙදර ඉන්න පූසා කෑවොත් පව්නෙ.:confused:
    මේ කැරියට කොහොම ගහුවත් ව්ඩ්ක් න බන්. මූ එන එක නවත්තන්න විදියක් කියපල්ලකො
    Ub geewateta hujja krpn
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Catch it and cut the gadget
    allagnna pluwan unanam bellama kapala
    වතුර බෝතල් තිබ්බම පූසෝ බල්ලො මුත්‍රා කරන්නැති සීන් එකක් තියෙනවා නේද
    e ballo ban

    උබත් ගිහින් ඌ ඉන්න තැන ඔක්කොම හුජ්ජ කරපං.. ගේම නම් ගේම..
    ge athule hujja krnna pissuda yko :angry:
    allan gehin neuter karapan

    wena widiyak na itin
    allagannath bane. duwaddi malpochchi walin sereppu walin dmla ghna eka krnne
    Ub geewateta hujja
    pissuda whotto
    උඹලෑ ගෙදර පූසගෙ වැරැද්ද
    uta ahu unaama shot eka denawa hama yanna
    mu enne u nathi paththak balala
    ------ Post added on May 13, 2022 at 2:12 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    uta ahu unaama shot eka denawa hama yanna
    mu enne u nathi paththak balala
    ------ Post added on May 13, 2022 at 2:12 PM
    අඩෝ අපේ එකා නම් බාහිරින් එල්ල වෙන බලපෑම් ගැන ෆුල් ඇලර්ට් එකේ ඉන්නෙ. එහෙමත් වෙලාවක තමා පිට එකෙක් ඇවිල්ල අපේ ගෙදර හුජ්ජ කරන්නේ. මුගෙ බොක්කකුත් ඉන්නවා මුගෙ පිඟානෙන් කනවත් එක්ක මූ බලන් ඉද්දි. මූ ගේම ඉල්ලන්නෙ නෑ. හැබැයි ඌත් ඩිස්ටන්ස් එක තියන් ඉන්නෙ. තැන තැන හුජ්ජ කරන්න යන්නෙ නෑ. අපේ එකාගෙ තමා ටෙරටරි එක.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    u chu karana than walata pagiri thel spray karanna
    ado thnkx krla blnnm
    අඩෝ අපේ එකා නම් බාහිරින් එල්ල වෙන බලපෑම් ගැන ෆුල් ඇලර්ට් එකේ ඉන්නෙ. එහෙමත් වෙලාවක තමා පිට එකෙක් ඇවිල්ල අපේ ගෙදර හුජ්ජ කරන්නේ. මුගෙ බොක්කකුත් ඉන්නවා මුගෙ පිඟානෙන් කනවත් එක්ක මූ බලන් ඉද්දි. මූ ගේම ඉල්ලන්නෙ නෑ. හැබැයි ඌත් ඩිස්ටන්ස් එක තියන් ඉන්නෙ. තැන තැන හුජ්ජ කරන්න යන්නෙ නෑ. අපේ එකාගෙ තමා ටෙරටරි එක.
    ape ekaa saale nidagena iddi aru kussiye doren awith hujja krla ynwa
    ahu unothnam hama ghnwa. okane seen ka
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය උබලගේ පූසා එන්නේ
    උබලගේ පූසගේ කනට දෙකක් ගහලා ඌ චූ කරපු එකේ කට උලන්න:yes:

    sure ඊළග දවසේ අරූට එන්න දෙන්නේ නෑ