කිරි කෝඩු මල් හීනේ හිත තෙමනවා ආයේ....
කිරි කෝඩු මල් හීනේ හිත තෙමනවා ආයේ....
ඔබ එන්න සඳ සේම නෙතු පේන මානයේ.
දුර ඉන්න බෑ ඉතින් අපි අපේ වෙමු ආයේ,
මට දෙන්න ඒ සුවද සිත නිවා ආදරේ......
කිරි කෝඩු මල් හීනේ හිත තෙමනවා ආයේ....
ඔබ එන්න සඳ සේම නෙතු පේන මානයේ.
දුර ඉන්න බෑ ඉතින් අපි අපේ වෙමු ආයේ,
මට දෙන්න ඒ සුවද සිත නිවා ආදරේ......
