මීවැටිය සුපිරි.. හුගක් උන් කාල නෑනෙ බං.. මේ ටිකේ නුවර ඉන්න මෙහෙ උන් අහලත් නෑ... හදල ගෙනත් දුන්න මම.. ආයෙ ඉල්ලනව දැන්..
Sirawata ?? Ado.....

මීවැටිය සුපිරි.. හුගක් උන් කාල නෑනෙ බං.. මේ ටිකේ නුවර ඉන්න මෙහෙ උන් අහලත් නෑ... හදල ගෙනත් දුන්න මම.. ආයෙ ඉල්ලනව දැන්..

enasal danne ai ban ewa hapunama kiri topiye athal okkoma epa wenawa....
කමු අපි කිරි ටොපි.....ජය වේවා....
Thanks Macho..++