කිරි තේත් නවත්වයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    milk.jpg

    ආපනශාලාවලින් පාරිභෝගිකයින්ට කිරි තේ ලබාදීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසූවේ කිරිපිටි මිල ඉහළයාමත් සමග තවදුරටත් කිරි තේ මිල ඉහළ දැමීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි.

    කිරිපිටි පැකට්ටුවක මිල තවත් රුපියල් 15 කින් වැඩි කර ඇති බවත් කිරි පිටි කිලෝ එකක මිල රුපියල් 1345 දක්වා වැඩිකරගැනීමට කිරිපිටි සමාගම් සමත්වී ඇති බවත් සම්පත් මහතා පැවසුවේය.

    කිරිපිටි සමාගම්වලට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩදී ආණ්ඩුව බලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

    රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් පවත්වාගෙන යෑමට නොහැකිව ආපන ශාලා තුන් දහසක් පමණ මේවනවිට වසා දමා ඇතැයිද අසේල සම්පත් මහතා සඳහන් කළේය.

    Source: lankadeepa.lk
    aththatama 2 kotiyak ai me 225 kata yatawela inne? :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    milk.jpg

    ආපනශාලාවලින් පාරිභෝගිකයින්ට කිරි තේ ලබාදීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසූවේ කිරිපිටි මිල ඉහළයාමත් සමග තවදුරටත් කිරි තේ මිල ඉහළ දැමීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි.

    කිරිපිටි පැකට්ටුවක මිල තවත් රුපියල් 15 කින් වැඩි කර ඇති බවත් කිරි පිටි කිලෝ එකක මිල රුපියල් 1345 දක්වා වැඩිකරගැනීමට කිරිපිටි සමාගම් සමත්වී ඇති බවත් සම්පත් මහතා පැවසුවේය.

    කිරිපිටි සමාගම්වලට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩදී ආණ්ඩුව බලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

    රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් පවත්වාගෙන යෑමට නොහැකිව ආපන ශාලා තුන් දහසක් පමණ මේවනවිට වසා දමා ඇතැයිද අසේල සම්පත් මහතා සඳහන් කළේය.

    Source: lankadeepa.lk
    ගෙදර හොරෙන් කිරි බිබී ලෝකෙට කැද බොන්න කියලා කෑ ගහන උන් මේකට රචනාවක් ලියලා පල.
     
    • Like
    Reactions: Stimulus mind