කිරි ප්‍රශ්නෙට විසදුම්

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඇයි බන් ඉන්දියාවෙන් කිරි ගේන්නේ නැත්තේ ඉන්දියාවේ කිරි අතිරික්තයක් තියනවා නේ Mannar වල ෆැක්ටරි එකක් ගහල පැය 5ක් ඇතුලත කිරි ගෙන්න පුලුහන් නේ එතනින් ප්‍රෝඩක්ශන් කරලා බෙදා හරින්න පුළුහන්නේ ..
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    ඇයි බන් ඉන්දියාවෙන් කිරි ගේන්නේ නැත්තේ ඉන්දියාවේ කිරි අතිරික්තයක් තියනවා නේ Mannar වල ෆැක්ටරි එකක් ගහල පැය 5ක් ඇතුලත කිරි ගෙන්න පුලුහන් නේ එතනින් ප්‍රෝඩක්ශන් කරලා බෙදා හරින්න පුළුහන්නේ ..
    apen kiri 1 L rs 120 aragena ekata wathura dala, 480 company wikunawa.. ,,hamadama lankawe un karanne..goviyata hinga kana mattamata dala, athara madiyai, final product eka wikunana ekai patta labayak thiyaa gannawa.. ithin kawruth kiri harak hadai da..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    apen kiri 1 L rs 120 aragena ekata wathura dala, 480 company wikunawa.. ,,hamadama lankawe un karanne..goviyata hinga kana mattamata dala, athara madiyai, final product eka wikunana ekai patta labayak thiyaa gannawa.. ithin kawruth kiri harak hadai da..
    ඕක තමයි සින්ඝලුන්ට හරියන්නේ නැත්තේ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,917
    113
    apen kiri 1 L rs 120 aragena ekata wathura dala, 480 company wikunawa.. ,,hamadama lankawe un karanne..goviyata hinga kana mattamata dala, athara madiyai, final product eka wikunana ekai patta labayak thiyaa gannawa.. ithin kawruth kiri harak hadai da..
    කිරි, එළවළු, ඇතුළු හැම කෙහෙල්මලෙන්ම ලාභ ලබන්නෙ ලංකාවෙ අතරමැදියොනෙ බං..
    ඒව හදන එකයි, පරිභෝජනය කරන එකයි හැමදාම තැලෙනව..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එහෙම කරාම
    කමිශන් කුට්ටි ලැබෙන්නෙ නැතුව ඇති..
    apen kiri 1 L rs 120 aragena ekata wathura dala, 480 company wikunawa.. ,,hamadama lankawe un karanne..goviyata hinga kana mattamata dala, athara madiyai, final product eka wikunana ekai patta labayak thiyaa gannawa.. ithin kawruth kiri harak hadai da..
    දහදුරා මිනිස්සු ඉන්න රටක් මේකනං.....😥
     
    • Sad
    • Like
    Reactions: Cypress and NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හැම මගුලම ඔය ඉන්දියාව ලගයි කියලා ගෙන්න ඕනෙද? පිරිසිදුවට ලංකාවේ හදන්න පුළුවන් වෙන විදියට වෙනස් වෙන්නනේ නැතුව
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    හැම මගුලම ඔය ඉන්දියාව ලගයි කියලා ගෙන්න ඕනෙද? පිරිසිදුවට ලංකාවේ හදන්න පුළුවන් වෙන විදියට වෙනස් වෙන්නනේ නැතුව
    එහෙම කරනන් ලොකු කාලයක් යනවා සහ ලංකාවේ කිරි මාෆියා වක් තියෙන්නේ ..
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Dollars thiyena kaleka nan awlak na ithin.😂😂😂
    Habai 25% wage import tax ekak gahuwath meheta wada labeta ganna puluwan wei.
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    images

    කිරි ප්‍රශ්නෙට විසඳුම අපේ පියුමි හන්සමාලී..
     
    • Like
    Reactions: NRTG and wqe123