උඩම තියන කරුනු කීපය ගැන ඉතිං ...මම මොනව කියන්න ආයෙත්
මාස 6-7 ළමයි ගැන ඔයා මොනවද දන්නේ.උන්ට කිරිපිටි දුන්නේ ලංකාවේ කවදා ඉඳන්ද?ඇයි මේ කිරිපිටි අවශය්‍ය?ඒ කිරිපිටි හැර වෙනත් විකල්ප අවුරුදු දහස්ගනනක් අපට තිබුනෙ නැද්ද?
සමාවෙන්න මගේ කාලය අපරාදේ.
habai mama danna widihata lankawata masekata awasshya kiri pramanaya thamath lankawe nipada wanne naa. eka needa warada.mona dee tahanam karannath wikalpayak tiyenna oni needa? wikalpayak nathuwa tahanam kaloth athiwana higayata muhuna dena hati matanam therenne naa ?
