Plus education institutions tax. කට්ටියට රත් වෙන්න හම්බවෙයි. කොන්ද පන නැති සිංහලු හූල්ල හූල්ල ඉදී.April wala property,inheritance tax enawa.
@Hyaenidae den sepada?EBAY , Amazon, Alibaba වැනි රටින් පවුද්ගලිකව ගෙන්වන අයිතම වලට 18% ක VAT අදාල වේ
Kiyala wadak naha ,okkoma short term karala thiyenne just to increase govt incomeEconomic crisis / energy crisis - add more taxes to solar panels, build more petrol sheds in the country.
Kohomada ranil saar (economic genius) gey moley
India වලත් 18% GST තියෙනවා India වල ගණන් වැඩි නෑනේ .Mobile phones kohomada 25% wadi wenne?
18% ne add wenne?un profit margin ekath wadi karanawada?