ජනවාරියේ සිට වැඩි වන ලිස්ට් එක 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ජනවාරි මාසයේ සිට ජංගම දුරකථනවල මිල 25% කින් පමණ ඉහළ යනු ඇත - (අලෙවිකරුවන්)

    🔴 ජනවාරියේ සිට බස් ගාස්තු විශාල ප්‍රතිශතයකින් ඉහලට.
    - ගැමුණු විජේවර්ධන -

    🔴 UBER හා PICKME ඇතුලුව අනෙකුත් කුලිරථ සේවා වල මිල ජනවාරි සිට 18% කින් ඉහලට. (VAT පමණක්)

    🔴 ගැස් මිල රුපියල් 650 - 800 ත් අතර මිලකින් ඉහල යනු ඇතිබව වාර්තා වේ.

    🔴 ප්‍රෙට්‍රල් මිල රුපියල් 38 කින් හා ඩිසල් මිල රුපියල් 35 කින් පමණ ඉහල යැමට නියමිතයි. (කලින් එකතු කල අගයන් ඉවත් කිරිමෙන් 10.5 VAT අලුතින් එකතුවේ)

    🔴 SOLAR PANEL - 3KV රුපියල් ලක්ශ 8 සිට රුපියල් ලක්ශ 10 දක්වා ඉහලට.

    🔴 බිත්තර, කිරි , දියර කිරි , පොල් තෙල් ආදි දේශියව නිශ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වලට 18% අදාල වේ. (සහල්, තිරිගු පිටි අදාල නොමැත)

    🔴 EBAY , Amazon, Alibaba වැනි රටින් පවුද්ගලිකව ගෙන්වන අයිතම වලට 18% ක VAT අදාල වේ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,532
    167,012
    113
    එකමත් එක රටක
    Santa Claus GIF by The 97th Macy’s Thanksgiving Day Parade
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,532
    167,012
    113
    එකමත් එක රටක
    🔴 බිත්තර, කිරි , දියර කිරි , පොල් තෙල් ආදි දේශියව නිශ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වලට 18% අදාල වේ. (සහල්, තිරිගු පිටි අදාල නොමැත)
    බිත්තර තිබ්බේ ගානේ ඉදන් නෙවෙයි 65 ඉදල වැඩිවෙයි වගේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Gov හැත්තට පඩි වැඩි නොකර ජනාධිපති වෙන්න පුලුවන් විදිහක් තියනවා නම් රනිල්ට කියන්න හොඳේ
     
    • Like
    Reactions: truthhunter