කිරි බීල ඉවරයි.......

IShyam

Member
Mar 3, 2011
671
55
0
කිරි බීල ඉවරයි.......

කිරි පිටි රු. 163 කින් ඉහළට - ගෑස් මිල රුපියල් 350 කින් නගී.
ආනයනික කිරිපිටි කිලෝග්මයක මිල අද (04) මධ්‍යම රාත‍්‍රීයේ සිට රුපියල් 163 කින් ඉහළ නැංවෙන බව සමූපාකාර සහ අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවදී අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශය විසින් ආනයනික බදු පැනවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නැංවීමට සිදුවූ බවයි. මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද අද මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 350 කින් ඉහළ නැංවෙනවා.
http://hirunews.lk/sinhala/33549
 
Last edited:

nusamax

Member
Aug 28, 2008
1,345
37
0
ඕකට තම කියනේ ආඩම්බර කර thatha ජනතාවට p **** අරිනවා කියන්නේ !!!!!
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,448
    728
    113
    Sri Lanka
    අපෝ අපිට රුපියල් 2500 තිබුනම ඇතිනේ :growl::growl::growl::growl::growl::growl:

    මේ වෙලාවට තමයි ඉතින්
    :growl::growl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    Breast Milk වලට මාරු වෙමු. :yes::yes::yes:

    big-breasts-hear296.jpg