කිරි බීල ඉවරයි.......
කිරි පිටි රු. 163 කින් ඉහළට - ගෑස් මිල රුපියල් 350 කින් නගී.
ආනයනික කිරිපිටි කිලෝග්මයක මිල අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 163 කින් ඉහළ නැංවෙන බව සමූපාකාර සහ අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවදී අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශය විසින් ආනයනික බදු පැනවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නැංවීමට සිදුවූ බවයි. මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද අද මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 350 කින් ඉහළ නැංවෙනවා.
http://hirunews.lk/sinhala/33549

Last edited: