කිරි බොමු :)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    They were gods.
    Sentient beings to be respected and worshiped.
    Then we got ourselves educated and rationalized.
    Those stupid belief that cows are godly and need to be respected has put to an end.
    They've become machines to be exploited for humans' needs.
    Nobody laughed at this belief.
    Nobody demanded proofs.
    We leaved behind myths of our ancestors and has created our own myths.
    Those who see gods in nature became idiots and
    Those who see machines to be exploited in nature became educated, rational gentlemen.
     
    • Like
    Reactions: Lexcoc

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු වැඩිවෙලා හැම එකාම කිරි බොන්න අරන් නෙව :baffled: ප්ලේන්ටියක් ගහල ඉන්න පුරුදු උනානං හරි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආපහු හිතන්න පොලබවන විඩියෝ එකක්.
    ලන්කාවේ තත්ත්වයත් මෙහෙමද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආපහු හිතන්න පොලබවන විඩියෝ එකක්.
    ලන්කාවේ තත්ත්වයත් මෙහෙමද?

    මහාපරිමාණයෙන් කිරි ගන්න තැන් වල තත්වය බොහෝ දුරට මෙහෙම වෙන්න ඇති බං. සමහර තැන් වලදි නං මෙහෙ ඔයිටත් වඩා අන්ත ඇති. ගොඩක් බටහිර රටවල් වල හරක් එහෙම මරද්දි අඩුම ගානෙ සිහිය වත් නැති කරනව. මෙහෙ එහෙමවත් වෙන්නෑ බොහෝ වෙලාවට
    :(

    සාමාන්‍යයෙන් ගෙවල් මට්ටමෙන් කිරි දොවල දෙන කොට නං ඔහොම කරන්නෑ බං. පැටියටත් බොන්න දීල තමා කිරි දොවල දෙන්නෙ. උන් ඒ අතිං හොඳ ජීවිතයක් ගෙවනව. (අඩුම ගානෙ නාකි වෙලා මස් කඩේට දැක්කෙනකංවත් :( )

    ඒත් අපෙත් කිරි වැඩි හරියක් ගෙන්නන්නෙ ඔහොම කරන රටවල් වලිංනෙ බං
    :sorry: අපිත් බොන්නෙ මේ වගේ උන්ට වද දීල ගන්න කිරි තමා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,492
    8,680

    :nerd:
     
    ලන්කාවේ,ඉන්දියාවේ සුලු පරිමාණ කිරි නිෂ්පාදකයින් නම් බොහොමයක් මම හිතන විදියට ගවයින් මස් කඩේට විකුනන්නේ නෑ . ඒ වගේ අයට කිරිවලින් එන ආදායම අඩුවුනොත් තමයි මස් පිනිස ගවයින් විකුනන්නේ . එත් එහෙම අයත් මේ වගේ අවෘද්දෙන් අවුරුදට ගවයින් ඉන්සෙමිනෙට් කරනවද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලන්කාවේ,ඉන්දියාවේ සුලු පරිමාණ කිරි නිෂ්පාදකයින් නම් බොහොමයක් මම හිතන විදියට ගවයින් මස් කඩේට විකුනන්නේ නෑ . ඒ වගේ අයට කිරිවලින් එන ආදායම අඩුවුනොත් තමයි මස් පිනිස ගවයින් විකුනන්නේ . එත් එහෙම අයත් මේ වගේ අවෘද්දෙන් අවුරුදට ගවයින් ඉන්සෙමිනෙට් කරනවද?

    ඉන්දියාවෙ කොහොමත් ගෙදර හරක් හදාගෙන කරන උන් ඔහොම කරන්න පෙලඹෙන්න බෑනෙ උන්ට ගවය කියන්නෙ දෙවි කෙනෙක් වගේ. උන්ට එලදෙන්නු ඉන්සෙමිනේට් කල්ල කිරි ගන්න ඕනෙ මැශින් විදිහට දකින්න බෑ බං. ඒ චින්තනේ උන් ගාව නෑ. උන් කිරි ගන්නෙ පැටියෙක් හම්බවුනාම එරෙන කිරි වලිං.
    :yes:
    මහාපරිමාණ ව්‍යාපාර වලිං කරන්නෙ එහෙම කිරි ගන්න ඒව සංසන්දනය කරල ගෙවල් මට්ටමින් කෙරෙන කිරි ව්‍යාපාරෙන් කිරි හෙන පොඩ්ඩයි එන්නෙ, ඒ ක්‍රමේ අසාර්ථකයි ප්‍රතිඵල නෑ කියල ඒව නැති කරල මහාපරිමාණයෙන් ඔය විදිහට කිරි නිශ්පාදනේ කරන එක.
    ඒත් ඇත්තටම බැලුවොත් ගෙවල් මට්ටමින් ගවයො හදන එකෙං උගෙන් කිරි ගත්ත, පෝර ගත්ත, දර වෙනුවට ලිපට දැම්මෙ වේලපු ගොම, ගොවිතැන් කරන්න පාවිච්චි කලේ හරකගෙ ශ්‍රමය, වට පිටාවෙ වැවෙන වල් සුද්ද කලේ ගවය වගේ සේවාවන් ගොඩක් වුනා. දැන් තියෙන දියුණුවෙන් ඒව වෙන් කල්ල කිරි නං කිරි විතරක් අරං දෙක සංසන්දනය කරනව. සංසන්දනය කරල මහාපරිමාණ ක්‍රමේ වාසි පෙන්නනව. සමස්තය දකින්නෑ. අන්තිමට දෙවියො මිනිස්සුන්ගෙ ප්‍රයෝජනේට වෙනස් කර කර මිනිස්සුන්ට කන්න බොන්න ඕනෙ දේවල් නිශ්පාදනය කරල දෙන යන්ත්‍රයක් වෙනව. පෝර වෙනම ගහන්න ඕනෙ ලිපට ගෑස් වෙනම ගන්න ඕනෙ වල් පැල ඒත් තෙල් පුච්චගෙන වෙනම සුද්ද කරන්න ඕනෙ. සතත් විඳෝනව පරිසරෙත් විනාස කරනව අන්තිමට ඒවගෙන් මිනිස්සුත් විඳෝනව
    :(
     
    • Like
    Reactions: Rosantha

    :(:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ මාර බුද්දිමත් බන්..:yes:
    ඔහොම දේවල් අපිට නම් හිතෙන්නෙත් නෑ...
    :)

    #pessimist2020
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ මාර බුද්දිමත් බන්..:yes:
    ඔහොම දේවල් අපිට නම් හිතෙන්නෙත් නෑ...
    :)

    #pessimist2020

    ඕක මට හිතිච්චි එකක් නෙමේ බොල Stolen Harvest පොතේ තිබ්බ එකක් :angry: :angry:
    අරගෙන කියෝපං හෙන පොඩියි පොත ඉන්දියාවෙ විද්‍යාඥවරියක් ලියල තියෙන්නෙ ඒ රටේ සාම්ප්‍රදායික ගොවිතැන සත්ව පාලනේ වගේ ඒව මහාපරිමාණයෙන් කරන්න පටං අරං වෙලා තියෙන විනාසෙ ගැන
    http://gen.lib.rus.ec/search.php?re...open=0&view=simple&res=25&phrase=0&column=def
    ඕකෙ තමා සිංහල හරක් ගැන තිබ්බෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මට හිතිච්චි එකක් නෙමේ බොල Stolen Harvest පොතේ තිබ්බ එකක් :angry: :angry:
    අරගෙන කියෝපං හෙන පොඩියි පොත ඉන්දියාවෙ විද්‍යාඥවරියක් ලියල තියෙන්නෙ ඒ රටේ සාම්ප්‍රදායික ගොවිතැන සත්ව පාලනේ වගේ ඒව මහාපරිමාණයෙන් කරන්න පටං අරං වෙලා තියෙන විනාසෙ ගැන
    http://gen.lib.rus.ec/search.php?re...open=0&view=simple&res=25&phrase=0&column=def
    ඕකෙ තමා සිංහල හරක් ගැන තිබ්බෙ :baffled:

    ඔය බොරු උබ ඕක දැනගත්තෙ ඔය පොත කියෝල නෙමෙයි... ඒක කියවන්න ඉස්සෙල්ල ඕක උබට නාන වෙලාවක හිතිල තිබිච්ච දෙයක්.. උබ බුද්දිමත් කියල හයිලයිට් නොවෙන්නයි උබ ඕක දැනගත්තෙ ඒකෙ0 කියල කියන්නෙ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය බොරු උබ ඕක දැනගත්තෙ ඔය පොත කියෝල නෙමෙයි... ඒක කියවන්න ඉස්සෙල්ල ඕක උබට නාන වෙලාවක හිතිල තිබිච්ච දෙයක්.. උබ බුද්දිමත් කියල හයිලයිට් නොවෙන්නයි උබ ඕක දැනගත්තෙ ඒකෙ0 කියල කියන්නෙ...

    ඩිල්ඩුඩා මාව කෑව. දැන් තෝ මේකත් කන්න පටං ගත්තද ?
    :angry:
    :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩිල්ඩුඩා මාව කෑව. දැන් තෝ මේකත් කන්න පටං ගත්තද ?
    :angry:
    :angry:

    :sorry:

    මට තේරෙනව....
    මම උබේ බුද්දිය , උගත් කම , පරිකල්පන ශක්තිය ගැන තව මුකුත් කියන්නෙ නෑ මචන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    U umbata narakak kiwwe nene.. :P

    ඔව් ඔව් ඔය මං ගැන හෙන කරුණාවෙන් ඕව කියන්නෙ :angry: :angry:

    ෆක් යූ