කිරි මෙහෙම ඇලජික් වෙන්නෙ ඇයි?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මන් වෙනද බන් කිරි ඕන එකක් කනවා හට්ටි වල එන ඒව සහ ප්ලාස්ටික් කප් වා එන කප් කිරි ඕන තරම් කාල තියෙනවා. ඒත් ලගකදී ඉදන් මට මීටර් විදියට වැකීන් එක ගැහුවට පස්සෙ. නැත්නම් මන් ඒ කාලෙම ඔපරේශන් වගයක් කලා. ඔය දෙකෙන් පස්සෙ තමයිමෙහෙමවෙන්නෙ.

    කප් කිරි නැත්නම් ඔය සුපර් මාකට් වල තියෙන කිරි කෑවම ඇග තල දාල වගේ එනවා ලාවට උනකුත් එක්ක. මූඩ් එකෆුල් අවුල් වෙනවා ඉතින්. ඇගට හෙන අමාරුයි. හට්ටි කිරි කෑවට එහෙමවෙන්නෙ නෑ. ලගදි ඕක මට අමතක වෙලා යාලුව්ව්ක්ගෙ ගෙදරින් දීපු කිරි එකක් කෑවා මන් ඇහුවෙ නෑ මොනකිරිද කියල කෙලල ඇරියා. 😂😂😂 ගෙදර ආවම තමයි තේරුනේ කප් කිරි එකක් කියල.

    මේකට හේතුව කප් කිරිවලට දාන කෙමිකල් එකක් නිසා වත්ද? 🙄🙄🙄🙄
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඕවට ෆොර්මලීන් ගහනවා නරක් වෙන්නේ නැතුව තියාගන්න. හයිලන්ඩ් ගනින්. දවස් 7න් එක්ස්පයර් වෙනවා. ජරාව දාලා නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මන් වෙනද බන් කිරි ඕන එකක් කනවා හට්ටි වල එන ඒව සහ ප්ලාස්ටික් කප් වා එන කප් කිරි ඕන තරම් කාල තියෙනවා. ඒත් ලගකදී ඉදන් මට මීටර් විදියට වැකීන් එක ගැහුවට පස්සෙ. නැත්නම් මන් ඒ කාලෙම ඔපරේශන් වගයක් කලා. ඔය දෙකෙන් පස්සෙ තමයිමෙහෙමවෙන්නෙ.

    කප් කිරි නැත්නම් ඔය සුපර් මාකට් වල තියෙන කිරි කෑවම ඇග තල දාල වගේ එනවා ලාවට උනකුත් එක්ක. මූඩ් එකෆුල් අවුල් වෙනවා ඉතින්. ඇගට හෙන අමාරුයි. හට්ටි කිරි කෑවට එහෙමවෙන්නෙ නෑ. ලගදි ඕක මට අමතක වෙලා යාලුව්ව්ක්ගෙ ගෙදරින් දීපු කිරි එකක් කෑවා මන් ඇහුවෙ නෑ මොනකිරිද කියල කෙලල ඇරියා. 😂😂😂 ගෙදර ආවම තමයි තේරුනේ කප් කිරි එකක් කියල.

    මේකට හේතුව කප් කිරිවලට දාන කෙමිකල් එකක් නිසා වත්ද? 🙄🙄🙄🙄
    මටත් තියෙනවා බන් කිරි බොන්න බැහැ බඩ ඉදිමෙනවා වැක්සින් එකෙන් පස්සේ මේ කේස් එක ආවේ 😭😭
    වැක්සීන් එක හිංද අසාමාන්‍ය විදියට ඇඟේ ප්‍රතිදේහ හදනවනේ. ඒ කියන්නෙ සෙම අවුස්සවලා.

    ඔය කප් කිරි වල තියෙන්නේ එළකිරි මුදවලා, ඒක ගිණියමයි.

    සෙම ඇවිස්සිලා තියෙද්දි බඩේ ගිණියම නැග්ගෙව්වාම ඔහොම වෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    වැක්සීන් එක හිංද අසාමාන්‍ය විදියට ඇඟේ ප්‍රතිදේහ හදනවනේ. ඒ කියන්නෙ සෙම අවුස්සවලා.

    ඔය කප් කිරි වල තියෙන්නේ එළකිරි මුදවලා, ඒක ගිණියමයි.

    සෙම ඇවිස්සිලා තියෙද්දි බඩේ ගිණියම නැග්ගෙව්වාම ඔහොම වෙනවා.
    අයේ නම් ජීවිතේට මේ පකේ රෙද්දවල් ගහන්න යන්නේ නැහැ මේවා හොඳ පාඩම්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමහර කිරි වලට chemical දානවා කියනවා. ඔය කිරිත් බං, මීහරකුන් ගන්න ඒවයි, එල හරක් ගෙන ගන්න ඒවයි දෙකක් තියනවා වගේ.
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    වැක්සීන් එකෙන් පස්සෙ නම් ඇගවල් උෂ්ණ කරනවා. එකත් එක්ක තමා සමහර කට්ටියට වෙන ලෙඩ එනවා කියන්නෙ. අලුතෙන්ම එනව නෙවෙයි නොතේරෙන්න තියෙන ඒවා වැඩි වෙනවා. - තමන්ගෙ ෆිට්නස් ගැන උනන්දු වෙන්න - ඇලජි එන කට්ටියට නම් ඇග නිවෙන සිංහල බෙහෙත් හොදයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    වැක්සීන් එකෙන් ලැක්ටෝස් intolerance එනව වගේ. හරියටම කියන්න අමාරුයි., බොහෝ වෙලාවට බඩ පිපෙනවා, ජීරණ අපහසුතාවයක් එනවා. කිරි තියන කෑම නොකා ඉන්න එක තමයි විසදුම
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැක්සීන් එකෙන් පස්සෙ නම් ඇගවල් උෂ්ණ කරනවා. එකත් එක්ක තමා සමහර කට්ටියට වෙන ලෙඩ එනවා කියන්නෙ. අලුතෙන්ම එනව නෙවෙයි නොතේරෙන්න තියෙන ඒවා වැඩි වෙනවා. - තමන්ගෙ ෆිට්නස් ගැන උනන්දු වෙන්න - ඇලජි එන කට්ටියට නම් ඇග නිවෙන සිංහල බෙහෙත් හොදයි.
    3rd dose එකත් ගත්තා ද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    වැක්සීන් එක හිංද අසාමාන්‍ය විදියට ඇඟේ ප්‍රතිදේහ හදනවනේ. ඒ කියන්නෙ සෙම අවුස්සවලා.

    ඔය කප් කිරි වල තියෙන්නේ එළකිරි මුදවලා, ඒක ගිණියමයි.

    සෙම ඇවිස්සිලා තියෙද්දි බඩේ ගිණියම නැග්ගෙව්වාම ඔහොම වෙනවා.
    Uba hitana widiyata vaccine eke effect eka marenakanma ange tiyanwada natnm kalayak giyata passe adu wela nati wela yanwada
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Uba hitana widiyata vaccine eke effect eka marenakanma ange tiyanwada natnm kalayak giyata passe adu wela nati wela yanwada
    mRNA එකක් නම් ඒ කෙමිකල් එක ඇඟේ තියෙන තාක් කල් antibodies හැදිල්ලක් තමයි පේන්න තියෙන්නේ

    Deactivated virus තියෙන sinopharm වගේ ඒවායේ නම් මාස 6ක් වගේ side effects තිබිල තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕන කිරක් ඕන තරම් කෑහැකි බර වැඩිවෙන එකනෙ අවුල 😅
    ඉතිං තෝ සෝස් ගිලින තරමෙ හැටියට බඩේ හැදෙන හිල් අස්සෙන් කිරි ගියාම දිරවන්න ඉතුරු වෙන එකක් යෑ 😝
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    ඉතිං තෝ සෝස් ගිලින තරමෙ හැටියට බඩේ හැදෙන හිල් අස්සෙන් කිරි ගියාම දිරවන්නෙ ඉතුරු වෙන එකක් යෑ 😝
    මට නොදැනී බඩේ හිල් තියෙන්න විදිහක් නෑනේ

    ඊයෙත් නයිමිරිස් කෑව