මන් වෙනද බන් කිරි ඕන එකක් කනවා හට්ටි වල එන ඒව සහ ප්ලාස්ටික් කප් වා එන කප් කිරි ඕන තරම් කාල තියෙනවා. ඒත් ලගකදී ඉදන් මට මීටර් විදියට වැකීන් එක ගැහුවට පස්සෙ. නැත්නම් මන් ඒ කාලෙම ඔපරේශන් වගයක් කලා. ඔය දෙකෙන් පස්සෙ තමයිමෙහෙමවෙන්නෙ.
කප් කිරි නැත්නම් ඔය සුපර් මාකට් වල තියෙන කිරි කෑවම ඇග තල දාල වගේ එනවා ලාවට උනකුත් එක්ක. මූඩ් එකෆුල් අවුල් වෙනවා ඉතින්. ඇගට හෙන අමාරුයි. හට්ටි කිරි කෑවට එහෙමවෙන්නෙ නෑ. ලගදි ඕක මට අමතක වෙලා යාලුව්ව්ක්ගෙ ගෙදරින් දීපු කිරි එකක් කෑවා මන් ඇහුවෙ නෑ මොනකිරිද කියල කෙලල ඇරියා.

ගෙදර ආවම තමයි තේරුනේ කප් කිරි එකක් කියල.
මේකට හේතුව කප් කිරිවලට දාන කෙමිකල් එකක් නිසා වත්ද?