කිරි වෙහෙරේ කිරි ඉතිරීම

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මං විශ්වාස කරනවා..අපි වෙසක් පෝය දවසක කලා වැව බන්ට් එක දීගේ ගමනක් ගිහින් එනකොට හවස 7 පහුවෙලා ආපේ ත්‍රී වීලර් එකේ ආවේ වැව මැද වෙසක් කූඩුවක් වගේ දැක්කා පොඩියට ... තිබුණේ 🌙 පායාගෙන එනවා..මං මහත්තයට කීවා වැව මැදට වෙන්න කෝමද වෙසක් කූඩූ දාන්නේ කියලා..අපි එන්න එන්න කූඩූව විශාල උනා..දේවාලේ ලගදි අපි නතර කලා දේවාලේ අය වැවේ පහන තියලා එනවා අර එළිය ගොඩක් ලොකු වෙලා නැතුව ගියා ..අපි ටිකක් බය වෙලා බලාගෙන හිටියා පොඩි අය බය උනා ගොඩක් දේවාලේ අය ගෙන් අහද්දී හිත ගැස්සුණාද ඇහුවා..මං හිතන්නේ ..දේවතාවන් එළියක් අපි දැක්කේ..අපි විතරමයි පාරේ හිටියේ ඒ වෙලාවේ..

    ඔයාල මොකද මේ ගැන හිතන්නෙ

     
    • Haha
    Reactions: Mugen