බදින්න වගකීම් ගන්න බෑ. ඒත් සෙක්ස් කරන්න එහෙම අවශ්‍යතාවයක් නෑ නේද? දැන් තියෙන නීතියත් සෙක්ස් කරන්න අවුරුදු 16න් පස්සෙ පුලුවන් වෙලා බදින්න 18ක් වෙනකන් ඉන්න වෙන විදිහට හදල තියෙන්නෙ විවාහයත් එක්ක එන වගකීම් නිසා තමයි.මචන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා.. හැගීම් පැත්තෙන් ඔය කියන කතාව හරි...
හැබැයි මෙහෙම හිතපන් ලංකාවේ නීතිය අනුව අපි හිතමු 16න් බදින්න පුලුවන් කියල.. උබ හිතනවද 16ක් වයස ජෝඩුවක් ට ජොබ් එකක් කරගෙන සාර්තකව පවුල් කන්න පුලුවන් තරම් අත්දැකීමක් තියෙනවා කියල?
සමාජ අත්දැකීම්... ජොබ් අත්දැකීම්/ හැකියා, බැන්දට පස්සේ දෙන්නෙක් අතර /සමාජය අතර ,වෙන හැල හැප්පීම් වලට සාර්තකව මූනදෙන්න පුලුවන් කියල?
අවුරුදු 16ක් කියන්නේ 10 වසර ලමයෙක්.. වැඩි උදාහරන ඕන් නෑ.. ඉස්කෝල වල ලවු බ්‍රේක් උනාම ඕකුන් හැසිරෙන විදිය බලපන්(ඒ කාලේ මමත් ඇතුලුව)...හෙන බොලඳ තීරන ගන්නේ බන් ඔය කාලේ.. අන්න ඒක නිසාම තමා ලේසියෙන් මේවගේ එකෙක් විස්වාස කරල රූම් යන්නේත්...
1. මම දන්නෙ නෑ ඔය කෙල්ලට අවුරුදු 11 ද කියල.Ponna wesige putho, awrudu 11 lamayekta tho kiyanne walatta kama tiyenawa kiyalada? Tho hukanawa kiyanne mokakda kiyalawat hariyata danan hitiyada oya wayasedi?
2. මම කතා කරන්නෙ පොදු සමාජ ප්‍රශ්නයක් මිසක් මේ specific දේ ගැන නෙමේ.
මම මෙතන කතා කරේ කෙල්ලෙක් කැමැත්තෙන් සෙක්ස් කරන්න එන එක ගැන නිසා හුකනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති අයව මේකට අදාල නැත.
Side note: වලත්‍තකම කිවුවෙ ලිංගික හැගීම් වලටනන්, වැඩිවියට පත් උනාට පස්සෙ හෝමෝන ශ්‍රාවයත් එක්ක ඒක එනව.
------ Post added on Jan 28, 2022 at 1:40 AM