කිරි සමන් 2022

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,150
    8,148
    113
    M-Town
    වයස අව්රුදු විසිපහට අඩු කිරිසමන් වැනි තරුණයන් සිරගත කරනු ලබන්නේ කොලු වාට්ටුවෙහිය. පළමුව හිස මුඩු කර ජම්පර අන්දවා බන්ධනාගාර සුබ සාධණ ඒකකයෙහි නිලධාරීන් හමුවට යොමු කරනු ලබයි. එහිදී නොයෙක් අවවාද අනුශාසනා කොට කොලු වාට්ටුවට ඇතුලත් කරනා කිරි සමන් සිරගතව සිටිනා කාලය තුල සේවය කිරීමට පාටිය නමින් හඳුන්වන සේවා මුරයකට යොමු කරනා අතර එහිදී පැවරෙන ඕනෑම සේවාවක් ඉතා බරපතල වැඩ සහිත වන බැවින් එය නොපිරිහෙලා ඉටු කල යුතුය.

    පළමු දින කොලු වාට්ටුවට ඇතුලත් වන කිරි සමන් හට වාට්ටුවෙහි සිටිනා කාමර පාටි හෙවත් වාට්ටුව භාර තැනැත්තා විසින් රාත්‍රී පංසිල් සමාදන් වීමෙන් අනතුරුව බිම හිඳ සිටිනා අනෙකුන් සියලුදෙනා ඉදිරිපිට නැගිට තමන් බන්ධනාගාර ගතවීමට හේතු දැක්වීමෙන් පසුව රංගනයක් ඉදිරිපත් කරමින් ගීතයක් ගායනා කිරීමට කිරි සමන් හට සිදුවෙනු ඇත. ඉන්පසු වාට්ටුවෙහි එකම බිම්කඩෙහි ඇඳි ඉරකින් පමණක් එකිනෙකා බෙදා වෙන්කරවාගෙන ඇති කාමරයකට කිරි සමන්ව ඇතුළත් කරගනු ලබයි.

    කොලු වාට්ටුවෙහි සිටිනා කිසිවෙකුගෙන් කිරි සමන් හට කිසිඳු අතවරයක් සිදු වන්නේ නැත. පසු දින පාටිය වෙත රාජකාරියට ගිය කල්හි එම පාටියෙහිම සේවය කරනා අනෙකුත් වැඩිහිටි රැඳවියන්ගේ ප්‍රේමාන්විත බැල්මන් සුකුමාල තරුණියකගේ මුහුණත ඇති කිරි සමන් වෙත නිසැකවම යොමුවනු ඇත.

    සේවාමුර පාටියෙහිදී යම් අතවරයකට ලක්නොවී කිරි සමන් හට ගැලවිය හැකිවන නමුදු සවස් යාමය එළඹුණු විට කොලු වාට්ටුව අසලට පැමිණෙන වැඩිහිටි රැඳවියන්ගෙන් ගැලවී යා නොහැකි වනු ඇත.

    කාන්‍තාවකගේ සේයාවකුදු දැකගැනීමට නොහැකි බන්ධනාගාරයෙහි සිටිනා ඇතැම් පරිණත සිරකරුවන් දැඩි ලිංගික ආශාවන්ගෙන් පෙළෙනා සමලිංගික ඇසුරක් සොයනා පුද්ගලයන්ය . ඔවුන් සිය සේවා මුරය නිමකර කොලු වාට්ටුව අසලට පැමිණ අළුතෙන් ඇතුලත් වී ඇති තරුණ සිරකරුවන් හට ආලය කරන්නේ සිය ප්‍රියම්භිකාවගෙන් කැමැත්ත ඇසීමට තැත්කරනා තරුණයන් මෙනි. කිරි සමන්ගේ සුකුමාල ලඳබොළඳ ස්වරූපය රැඳවියන් හට මීවිතක් බඳු වන බැව් නොඅනුමානය. වැලිකතරක පිපාසයෙන් පෙළෙන්නෙකු දියබිඳක් දුටුවාක් මෙන් රැඳවියන් කිරි සමන්ව බලහත්කාරයෙන් හෝ සමූහ දූෂණයකට ලක් කිරීමකට පවා ඔහුගේ භාහිර පෙනුම ප්‍රමාණවත් වෙනු ඇත. ඔහු සිදු කර ඇති වරද බාල අපරාධයක් වන බැවින් ද බන්ධනාගාරයෙහි වැඩිහිටි රැඳවියන් කිරි සමන් හට අතවර සිදු කිරීම කිසිවෙකුටත් වැලකිය නොහැකි වනු ඇත. කෙසේ නමුත් තරුණ ජීවිතයකට මෙවන් කටුක අත්දැකීමක් විඳීමට සිදුවීම ඛේදජනක සිදුවීමක් වන බැවින් එය එසේ සිදු නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු..

    ( සිරගත වූ රැඳවියකුගේ අත්දැකීම් ඇසුරෙන් ලියනා ලද්දකි.)


    කරන කලට පවු මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවේ ගිනි සේ
    එපමණයි යතාර්ථය!!
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    වැලිකතරක පිපාසයෙන් පෙළෙන්නෙකු දියබිඳක් දුටුවාක් මෙන් රැඳවියන් කිරි සමන්ව බලහත්කාරයෙන් හෝ සමූහ දූෂණයකට ලක් කිරීමකට පවා ඔහුගේ භාහිර පෙනුම ප්‍රමාණවත් වෙනු ඇත. :lol: :lol: :lol: :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,322
    12,590
    113
    Piliyandala
    "වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවී තැවී තනියම හඬනා.... රජ සිටු මැතිවරු ලෝකේ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකල"
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කිරිසමන් එලියට එන්නේ රට බෙරගන්න සුදුසුම අත්දැකීම් සමුදාය අරගෙන. අපි බලන් ඉන්නවා සමන් බැසිල් මැතිදුන්ගේ දෑත් සක්තිමත් කරන්න ඉක්මනට පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලයි කියල. සුබ පැතුම් !

    #පොහොට්ටුවේapi #Dailypost250
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Kiri saman

    FHUltnUXEAAO84q
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මුංට ජොලි කසානා තියනවා අනික මොන කොන්ඩම් ද . කෙල පාර තමා ලැබෙන්නේ අප්පෝ , මූව නම් ඩේලී රේප් වෙයි වගේ. මගේ මල්ලි කෙනෙක් බයික් ඇක්සිඩන්ට් එක්කට ඇතුලට ගියා සති 2 කනෙක්ශන් වලින් ඌට නම් පැදුරයි කෝනර් එකයි විසේස අරක්ශාවයි ලැබුන එත් රෑට ඌ කියනවා අනික් සෙල් වලින් කොල්ලො කෙදිරිගාන සද්ද එනවලු එක වාට්ටුවක උන් එකෙක්ව තියාගෙනලු ඉන්නේ සීන් එකට . මල්ලි හිටියේ කැගල්ල බන්ධනාගාරයේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,384
    113
    Colombo
    මුංට ජොලි කසානා තියනවා අනික මොන කොන්ඩම් ද . කෙල පාර තමා ලැබෙන්නේ අප්පෝ , මූව නම් ඩේලී රේප් වෙයි වගේ. මගේ මල්ලි කෙනෙක් බයික් ඇක්සිඩන්ට් එක්කට ඇතුලට ගියා සති 2 කනෙක්ශන් වලින් ඌට නම් පැදුරයි කෝනර් එකයි විසේස අරක්ශාවයි ලැබුන එත් රෑට ඌ කියනවා අනික් සෙල් වලින් කොල්ලො කෙදිරිගාන සද්ද එනවලු එක වාට්ටුවක උන් එකෙක්ව තියාගෙනලු ඉන්නේ සීන් එකට . මල්ලි හිටියේ කැගල්ල බන්ධනාගාරයේ

    අනිත් හැම එකාටම අරිද්දි උඹේ මල්ලිට විතරක් පැදුරයි, කෝනර් එකයි,විශේශ ආරක්ශාවයි..

    අනේ පලයන් බන් යන්න :lol:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අනිත් හැම එකාටම අරිද්දි උඹේ මල්ලිට විතරක් පැදුරයි, කෝනර් එකයි,විශේශ ආරක්ශාවයි..

    අනේ පලයන් බන් යන්න :lol:
    ලංකාවේ බ්‍රෝ ඉන්නේ . එක කෝල් එකින් කීයක් දෙවල් , එක සල්ලි මිටියකින් කීයක් දේවල් කරන්න හැකිද . 😂😂😂 අනාත සිංහලු ගියාමනම් නාකි අංකල්ලගෙන් බඩු බනිස්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කිරිසමන් එලියට එන්නේ රට බෙරගන්න සුදුසුම අත්දැකීම් සමුදාය අරගෙන. අපි බලන් ඉන්නවා සමන් බැසිල් මැතිදුන්ගේ දෑත් සක්තිමත් කරන්න ඉක්මනට පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලයි කියල. සුබ පැතුම් !

    #පොහොට්ටුවේapi #Dailypost250

    දේශපාලන අසාධාරණයට ලක්වූ ජන හද දිනූ කිරි සමන් මහතාට සාධාරණය ඉෂ්ට කරමු.

    රට නිවැරදි මාවතට ගෙන එන තරුණ නායකත්වය සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කිරි සමන් වැඩිම මනාපයෙන් දිනවමු. 🙏

    අංක 69 න්
    පොහොට්ටුවෙන්
    කොළඹ දිස්ත්‍රික්කයෙන් 💪💪
     
    • Haha
    Reactions: Anatha sinhalu