කිරි සමන් 2022

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    මුලින් ඌ වැරදිකාරයෙක් වෙන්න එපායනෙ. දැනට ඌ රිමන්ඩ් එකේනෙ. ඒකෙ කොන්ඩ කැපිලි අනම් මනන් නෑ. අනික් ටික නන් වෙලා ඇති මේ වෙනකොට
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ganunge hira gewal walath ohoma wenawada ban? oya prostitution wage ewata ahu wena lassana kello ewara wenawa athi neda
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    වයස අව්රුදු විසිපහට අඩු කිරිසමන් වැනි තරුණයන් සිරගත කරනු ලබන්නේ කොලු වාට්ටුවෙහිය. පළමුව හිස මුඩු කර ජම්පර අන්දවා බන්ධනාගාර සුබ සාධණ ඒකකයෙහි නිලධාරීන් හමුවට යොමු කරනු ලබයි. එහිදී නොයෙක් අවවාද අනුශාසනා කොට කොලු වාට්ටුවට ඇතුලත් කරනා කිරි සමන් සිරගතව සිටිනා කාලය තුල සේවය කිරීමට පාටිය නමින් හඳුන්වන සේවා මුරයකට යොමු කරනා අතර එහිදී පැවරෙන ඕනෑම සේවාවක් ඉතා බරපතල වැඩ සහිත වන බැවින් එය නොපිරිහෙලා ඉටු කල යුතුය.

    පළමු දින කොලු වාට්ටුවට ඇතුලත් වන කිරි සමන් හට වාට්ටුවෙහි සිටිනා කාමර පාටි හෙවත් වාට්ටුව භාර තැනැත්තා විසින් රාත්‍රී පංසිල් සමාදන් වීමෙන් අනතුරුව බිම හිඳ සිටිනා අනෙකුන් සියලුදෙනා ඉදිරිපිට නැගිට තමන් බන්ධනාගාර ගතවීමට හේතු දැක්වීමෙන් පසුව රංගනයක් ඉදිරිපත් කරමින් ගීතයක් ගායනා කිරීමට කිරි සමන් හට සිදුවෙනු ඇත. ඉන්පසු වාට්ටුවෙහි එකම බිම්කඩෙහි ඇඳි ඉරකින් පමණක් එකිනෙකා බෙදා වෙන්කරවාගෙන ඇති කාමරයකට කිරි සමන්ව ඇතුළත් කරගනු ලබයි.

    කොලු වාට්ටුවෙහි සිටිනා කිසිවෙකුගෙන් කිරි සමන් හට කිසිඳු අතවරයක් සිදු වන්නේ නැත. පසු දින පාටිය වෙත රාජකාරියට ගිය කල්හි එම පාටියෙහිම සේවය කරනා අනෙකුත් වැඩිහිටි රැඳවියන්ගේ ප්‍රේමාන්විත බැල්මන් සුකුමාල තරුණියකගේ මුහුණත ඇති කිරි සමන් වෙත නිසැකවම යොමුවනු ඇත.

    සේවාමුර පාටියෙහිදී යම් අතවරයකට ලක්නොවී කිරි සමන් හට ගැලවිය හැකිවන නමුදු සවස් යාමය එළඹුණු විට කොලු වාට්ටුව අසලට පැමිණෙන වැඩිහිටි රැඳවියන්ගෙන් ගැලවී යා නොහැකි වනු ඇත.

    කාන්‍තාවකගේ සේයාවකුදු දැකගැනීමට නොහැකි බන්ධනාගාරයෙහි සිටිනා ඇතැම් පරිණත සිරකරුවන් දැඩි ලිංගික ආශාවන්ගෙන් පෙළෙනා සමලිංගික ඇසුරක් සොයනා පුද්ගලයන්ය . ඔවුන් සිය සේවා මුරය නිමකර කොලු වාට්ටුව අසලට පැමිණ අළුතෙන් ඇතුලත් වී ඇති තරුණ සිරකරුවන් හට ආලය කරන්නේ සිය ප්‍රියම්භිකාවගෙන් කැමැත්ත ඇසීමට තැත්කරනා තරුණයන් මෙනි. කිරි සමන්ගේ සුකුමාල ලඳබොළඳ ස්වරූපය රැඳවියන් හට මීවිතක් බඳු වන බැව් නොඅනුමානය. වැලිකතරක පිපාසයෙන් පෙළෙන්නෙකු දියබිඳක් දුටුවාක් මෙන් රැඳවියන් කිරි සමන්ව බලහත්කාරයෙන් හෝ සමූහ දූෂණයකට ලක් කිරීමකට පවා ඔහුගේ භාහිර පෙනුම ප්‍රමාණවත් වෙනු ඇත. ඔහු සිදු කර ඇති වරද බාල අපරාධයක් වන බැවින් ද බන්ධනාගාරයෙහි වැඩිහිටි රැඳවියන් කිරි සමන් හට අතවර සිදු කිරීම කිසිවෙකුටත් වැලකිය නොහැකි වනු ඇත. කෙසේ නමුත් තරුණ ජීවිතයකට මෙවන් කටුක අත්දැකීමක් විඳීමට සිදුවීම ඛේදජනක සිදුවීමක් වන බැවින් එය එසේ සිදු නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු..

    ( සිරගත වූ රැඳවියකුගේ අත්දැකීම් ඇසුරෙන් ලියනා ලද්දකි.)


    කරන කලට පවු මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවේ ගිනි සේ
    එපමණයි යතාර්ථය!!
    KOlu wattu danne 16 adu ewun boru kiyanna epa..kohomatha okata puka denna wenawa
     
    • Like
    Reactions: tilvin-silva

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ජේලර් ලා නඩු අහනවා

    රේප් කේස් නම් මිරිස් ගුලි යක් පකේ ගෑම
    ගලි වලේ බස්සලා තැබීම
    රත්වූ අයන් වලින් පිට අයන් කිරීම


    හිර කරුවෝ නඩු අහනවා

    පෝලිම් දානවා
    හිසකේ කොට පොවනවා
    නිල බලලා ගහනවා


    සල්ලි පම්ප් කරන්න පුලුවන් නම් මොකුත් නෑ.
     

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    මුංට ජොලි කසානා තියනවා අනික මොන කොන්ඩම් ද . කෙල පාර තමා ලැබෙන්නේ අප්පෝ , මූව නම් ඩේලී රේප් වෙයි වගේ. මගේ මල්ලි කෙනෙක් බයික් ඇක්සිඩන්ට් එක්කට ඇතුලට ගියා සති 2 කනෙක්ශන් වලින් ඌට නම් පැදුරයි කෝනර් එකයි විසේස අරක්ශාවයි ලැබුන එත් රෑට ඌ කියනවා අනික් සෙල් වලින් කොල්ලො කෙදිරිගාන සද්ද එනවලු එක වාට්ටුවක උන් එකෙක්ව තියාගෙනලු ඉන්නේ සීන් එකට . මල්ලි හිටියේ කැගල්ල බන්ධනාගාරයේ
    Boru kiyanna epa ban accident weldi athulata danne na..😂😂😂🍺
    Bail denawa aniwa next day eke..😂😂😂😂 anika bike ekaka gihin 😂😂😂😂 katada ban boru kiyanne..ape aiyage athin kaha iredi minihek yata una..maruna patte aya ekka samadana unaa next day bail dunna, ehema natath uparima 2 weeks, eeta passe bail denawa. Lankawe law eka anuwa accident welata athulata danna ba 😎😎 hithaamathaama maruwa kiyala oppu kerenna baha.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    Boru kiyanna epa ban accident weldi athulata danne na..😂😂😂🍺
    Bail denawa aniwa next day eke..😂😂😂😂 anika bike ekaka gihin 😂😂😂😂 katada ban boru kiyanne..ape aiyage athin kaha iredi minihek yata una..maruna patte aya ekka samadana unaa next day bail dunna, ehema natath uparima 2 weeks, eeta passe bail denawa. Lankawe law eka anuwa accident welata athulata danna ba 😎😎 hithaamathaama maruwa kiyala oppu kerenna baha.
    ඔක තමා ලකේපංකාවේ උන්ගේ ප්‍රශ්නෙ නීතිය දන් නෑ . වින්දිතයට රෝහල්ගත් වෙලානම් සැකකරු නඩුව යනකම් බන්ධනාගාරගත කරනව . උබට ඕක සුවර් නැත්ත්ම් හොදට එකෙක්ව හප්පපන් හප්පල නඩු කාරයට අතීසාරය වගෙ ලෙඩක් තියන එක්ක් නම් ඇප නොදී ඉලග නඩු දවස දානකම් ඇතුලට දානව . කරල බලපන් උබටම තේරෙයි . ලකේපංකාවේ නීතිය පලයන් ඩෝ යන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,388
    113
    uu Rajagiriye aul area ekaka dial ekak neda, Piumi wage ? yako uu danna eun athi kohomath hire, ubala hithana ewa uta wena ekak na
    ඔව් මූ අර ටික්ටොක් පොඩි උන් වගේ නෙමේ ටිකක් කැරිය ලුක් එකක් තියෙන්නෙ. පාතාල කනෙක්ෂන් ඇති අනිව.

    ganunge hira gewal walath ohoma wenawada ban? oya prostitution wage ewata ahu wena lassana kello ewara wenawa athi neda
    Prostitution වලට හිරේ දාන්නෙ නෑනෙ. රු.10 කද කොහෙද දඩයක් ගහනව විතරනෙ.
    ------ Post added on Jan 24, 2022 at 12:24 AM