සීනි අඩු කරනවා කියල ඉන්නකොට කිරි හට්ටියක් ගෙනල්ල වටලප්පමකුත් හදල කරන්න බැහැ මේ වැඩේ
dilan_randika Well-known member Feb 18, 2015 4,134 4,132 113 Aug 15, 2025 #1 සීනි අඩු කරනවා කියල ඉන්නකොට කිරි හට්ටියක් ගෙනල්ල වටලප්පමකුත් හදල කරන්න බැහැ මේ වැඩේ Reactions: MR.YOLO and Asmodeus
Asmodeus Well-known member Feb 6, 2023 6,882 15,673 113 Ursa Major Aug 15, 2025 #2 This will test your commitment. If you can skip those meals, you're on the right path. Reactions: Boole, Chimpanzee Putha and dilan_randika
B Bitter Truth Well-known member Dec 19, 2015 24,193 46,976 113 Aug 15, 2025 #3 දෙකම මරු Reactions: Asmodeus, MR.YOLO and dilan_randika
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Aug 15, 2025 #4 Intermittent fasting කරලා 18 hours, ඊට පස්සේ කාපන්. අපි පොඩි උන් වෙලත් fasting ඉන්නවා health benefits නිසා. Reactions: MR.YOLO, dilan_randika and Asmodeus
Intermittent fasting කරලා 18 hours, ඊට පස්සේ කාපන්. අපි පොඩි උන් වෙලත් fasting ඉන්නවා health benefits නිසා.
dilann Well-known member Jul 6, 2018 67,503 166,927 113 එකමත් එක රටක Aug 15, 2025 #5 දවසට වටලප්පන් විතරක් කාල හිටපන් . Reactions: dilan_randika and Asmodeus
Mali2009 Well-known member May 20, 2009 1,825 1,509 113 Aug 15, 2025 #6 dilan_randika said: සීනි අඩු කරනවා කියල ඉන්නකොට කිරි හට්ටියක් ගෙනල්ල වටලප්පමකුත් හදල කරන්න බැහැ මේ වැඩේ Click to expand... නියම මී කිරි නම් (කලවම් නැත්නම් ) , සීනි/ පැනි නොදා කන්න පුලුවන් .. කිරි රසයි ... එලකිරි නම් මුදවල තියෙන්නෙ ඌශ්ණයි ... Reactions: Asmodeus
dilan_randika said: සීනි අඩු කරනවා කියල ඉන්නකොට කිරි හට්ටියක් ගෙනල්ල වටලප්පමකුත් හදල කරන්න බැහැ මේ වැඩේ Click to expand... නියම මී කිරි නම් (කලවම් නැත්නම් ) , සීනි/ පැනි නොදා කන්න පුලුවන් .. කිරි රසයි ... එලකිරි නම් මුදවල තියෙන්නෙ ඌශ්ණයි ...
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Aug 15, 2025 #7 හොඳට කාලා active වෙයන් බම්, සීනි consumption එක නම් ඉතින් පොඩ්ඩක් අඩු කරගන්න ඕනි තමයි බම්, ඒ උනාට කාලා බීලා active එකේ ඉඳපන් මම නම් ඉතින් ආස කරන දේවල් කනවා පොඩ්ඩ පොඩ්ඩ කොච්චර diet කළත් එහෙම තමා Reactions: Asmodeus, dilan_randika and Cole Phelps
හොඳට කාලා active වෙයන් බම්, සීනි consumption එක නම් ඉතින් පොඩ්ඩක් අඩු කරගන්න ඕනි තමයි බම්, ඒ උනාට කාලා බීලා active එකේ ඉඳපන් මම නම් ඉතින් ආස කරන දේවල් කනවා පොඩ්ඩ පොඩ්ඩ කොච්චර diet කළත් එහෙම තමා