කිරි හට්ටියක් + වටලප්පමකුත්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    සීනි අඩු කරනවා කියල ඉන්නකොට කිරි හට්ටියක් ගෙනල්ල වටලප්පමකුත් හදල
    කරන්න බැහැ මේ වැඩේ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සීනි අඩු කරනවා කියල ඉන්නකොට කිරි හට්ටියක් ගෙනල්ල වටලප්පමකුත් හදල
    කරන්න බැහැ මේ වැඩේ


    නියම මී කිරි නම් (කලවම් නැත්නම් ) , සීනි/ පැනි නොදා කන්න පුලුවන් .. කිරි රසයි ...

    එලකිරි නම් මුදවල තියෙන්නෙ ඌශ්ණයි ...
     
    • Like
    Reactions: Asmodeus

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හොඳට කාලා active වෙයන් බම්, සීනි consumption එක නම් ඉතින් පොඩ්ඩක් අඩු කරගන්න ඕනි තමයි බම්, ඒ උනාට කාලා බීලා active එකේ ඉඳපන් මම නම් ඉතින් ආස කරන දේවල් කනවා පොඩ්ඩ පොඩ්ඩ කොච්චර diet කළත් එහෙම තමා 😏