කිරි හරක් විදේශ ඇමතිගේ යටතේ

Ananda123

Banned
Feb 19, 2008
99
9
0
කිරි හරක් විදේශ ඇමතිගේ යටතේ

මේක විදේශ අමත්‍යංශයට අනුයුක්ත කරලා තියෙන්නේ ඇයි.මේක පශු සම්පත් ඇමතිගේ විෂයක්නේ
 
Sep 4, 2015
3,212
269
0
මේක විදේශ අමත්‍යංශයට අනුයුක්ත කරලා තියෙන්නේ ඇයි.මේක පශු සම්පත් ඇමතිගේ විෂයක්නේ

කිරි හරක් ගන්නෙ විදේශ වලින්. නැව් වලින් ගේන්නෙ. ඒ නිසා :lol:
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    යකෝ කිරි හරක් එන්නෙ විදෙස් රටකින්නම් උන්
    රාජතාන්ත්‍රික අමුත්තො
    ඉතින් විදෙශ කටයුතු අමාත්‍යාන්ශයට තමා ඔක අදාල
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විදේශ අමාත්‍යංශයත් කිරි හරකෙක් වගේ තමා බන්ස්....
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යකෝ කිරි හරක් එන්නෙ විදෙස් රටකින්නම් උන්
    රාජතාන්ත්‍රික අමුත්තො

    ඉතින් විදෙශ කටයුතු අමාත්‍යාන්ශයට තමා ඔක අදාල


    අම්මෝ මගේ බඩ... :lol: :lol: :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක මෙහෙමනේ බන් ලංකාවට ගේන ගොඩක් දේවල් ගේන්නේ පිටරටින්, එතකොට විදේශ කටයුතු එකට තමා ගොඩක් ඒවා අදාළ වෙන්නෙ :yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    යකෝ කිරි හරක් එන්නෙ විදෙස් රටකින්නම් උන්
    රාජතාන්ත්‍රික අමුත්තො
    ඉතින් විදෙශ කටයුතු අමාත්‍යාන්ශයට තමා ඔක අදාල
    :lol:
     
    • Like
    Reactions: D.shan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ කිරි හරක් එන්නෙ විදෙස් රටකින්නම් උන්
    රාජතාන්ත්‍රික අමුත්තො
    ඉතින් විදෙශ කටයුතු අමාත්‍යාන්ශයට තමා ඔක අදාල
    උඹට විතරයි හරියටම තේරුනේ :lol: අම්මප රතු පලස් දාල පිළිගන්න ඕනේ හරිනං
     
    • Like
    Reactions: D.shan

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    කිරි හරක් මුදල් ඇමතිට දෙන්න බෑනෙ, මුදල් ඇමතිට දෙනවනම් ඉතින් ගොන් වස්සො තමා, එක නිසා කිරි හරක් විදෙශ ඇමතිට දුන්නා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ග්‍රාමිය සහ පශු සම්පත් පුනරුත්තාපන හැරිසන් ඇමති තුමා හරක් හොරෙක්.ඒක නිසා විදේශයෙන් ලැබුන කිරි හරක්ගේ ආරක්ශාව පිණිස විදේශ අමත්‍යංශය කිරි හරක් ඔවුන්ගේ භාරයෙ තාවකලිකව තබාගෙන ඇත.අගමැති තුමා සමග සකච්චා කර සාධරන විසදුමක් දෙනු ඇත.
    http://www.elakiri.com/forum/showthread.php?t=1804917
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    18838918_1900011936880448_9096774590068793484_n.jpg
     

    Similar threads