කිරි හා පිටිකිරි අතර වෙනස

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    දැන් එතකොට දියර කිරි - අඹේවෙල, කොත්මලේ ෆ්‍රෙෂ් මිලක් කියන්නේ 100 % නැවුම් එළකිරි ද?
    +++

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ කිරි වල පෝෂ්‍ය ගුණය රැකිලා තියෙනවද?
     
    • Like
    Reactions: jayanathek

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දැන් එතකොට දියර කිරි - අඹේවෙල, කොත්මලේ ෆ්‍රෙෂ් මිලක් කියන්නේ 100 % නැවුම් එළකිරි ද?
    +++

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ කිරි වල පෝෂ්‍ය ගුණය රැකිලා තියෙනවද?

    ෆ්‍රෙෂ් මිලක් කියන්නේ 100 % නැවුම් එළකිරි ද?
    :confused::confused::confused:

    eheman hithanna amaruyi bn: mokada okata scientifically kiyanne ba: eth ochchara production ekak denne kohomada? anika preservatives danath athine :
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    eheman hithanna amaruyi bn: mokada okata scientifically kiyanne ba: eth ochchara production ekak denne kohomada? anika preservatives danath athine :

    ඒකම තමා මටත් හිතුනේ.
    සාමන්‍යය අඹේවෙල කිරි පෙට්ටියක 200 ml තියෙනවා. රුපියල් 150 වගේ ගානක්නේ වෙන්නේ ( හරියටම මතක නෑ )
    මාකට් එකේ සැහෙන තියෙනවා. ඔච්චර ප්‍රමාණයකට සරිලන කිරි නිෂ්පාදනයක් වෙනවද කියල ෂුවර් නෑ.
    තව ප්‍රස්නයක්,ඔය දියර කිරි නේද පාශ්චරිත කිරි කියන්නේ?
    අනික කල් තියා ගන්න මුකුත්ම දන්නේ නැද්ද ? පින් එකේ කොලිටි එක ඇරුනම ?

    නමුත් අවසානෙට බොනවා නම් ෆ්‍රෙෂ් මිලක් එකක් බොන එක දාහෙන් සම්පතයි, පිටි වෙනුවට
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Bonne fresh milk hari welawakata hambunoth dowapu kiri witharai

    piti kiri kate thiyannawath be e tharamata appiriyai. mala jarawa
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම අහල තියන දෙයක් මේ.. නැතුව කෙමෙස්ට්‍රි ඒ කාලෙ ඉදලම අරහන් මට..

    අපේ රටට කිරි ගේද්දි සාම්පල් චෙක් කරද්දි ප්‍රෝටීන් හදුනාගැනීම කරන්නෙ නෑලු.. (මෙහෙ කරන්න බෑලු) කිරි වල තියෙන වෙන සංයෝගයක් (නයිට්‍රජන් ද කොහෙද) තමාලු ටෙස්ට් කරන්නෙ... ඒකෙ ප්‍රෝටින් දිය වෙලාලු තියෙන්නෙ... ඒ නිසා ඒ අදාල සංයෝගය (නයිට්‍රජන්) සාම්පල් එකේ තියනව නම් ඒ කිරි එකේ ප්‍රෝටීන් තියනව කියල උපකල්පනය කරනවලු..

    ඒ නිසා ඒ සංයෝගය (නයිට්‍රජන්) අඩංගු විශ නොවන වෙනත් දෙයක් කිරි පිටි වලට දානවලු
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම අහල තියන දෙයක් මේ.. නැතුව කෙමෙස්ට්‍රි ඒ කාලෙ ඉදලම අරහන් මට..

    අපේ රටට කිරි ගේද්දි සාම්පල් චෙක් කරද්දි ප්‍රෝටීන් හදුනාගැනීම කරන්නෙ නෑලු.. (මෙහෙ කරන්න බෑලු) කිරි වල තියෙන වෙන සංයෝගයක් (නයිට්‍රජන් ද කොහෙද) තමාලු ටෙස්ට් කරන්නෙ... ඒකෙ ප්‍රෝටින් දිය වෙලාලු තියෙන්නෙ... ඒ නිසා ඒ අදාල සංයෝගය (නයිට්‍රජන්) සාම්පල් එකේ තියනව නම් ඒ කිරි එකේ ප්‍රෝටීන් තියනව කියල උපකල්පනය කරනවලු..

    ඒ නිසා ඒ සංයෝගය (නයිට්‍රජන්) අඩංගු විශ නොවන වෙනත් දෙයක් කිරි පිටි වලට දානවලු

    Serious ?? :confused::confused:
    Fuck :baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔය කිරිපිටි ගෙන්නන්නේ Bulk විදිහටලු. කිලෝ 25 ලොකු bulk එක මෙහෙදී කඩල පැකට් කරනවලු.
    මගේ අත්දැකීමක් කියන්නම්,

    මම කාලයක් පැකේජින් කොම්පැනි එකක වැඩ කළා.අපේ food packing වල food grade එක ගැන සාම්පල් චෙක් කරන්න සහ නෙස්ලේ ආයතනයේ
    කොලිටි ලෙවල් එක ගැන අපිට දවස් කිහිපයක පුහුණුවකට ආව නෙස්ලේ කොම්පැනි එකේ රිටයඩ් වෙච්ච නිලධාරියෙක්.
    එයා අපිට කිව්වා, පුතේ පිටි කිරි බොන්න එපා, පුළුවන් නම් එළකිරි බොන්න. එහෙම නැති වුනත් කිසිම ප්‍රශ්නයක් නෑ. ලෝකේ වැඩුණු සත්වයෙක් හැටියට දිව පිනවන්න කිරි බොන්නේ මනුස්සය විතරයි කියල....

    ඒත් ඉතින් අපි පුරුදු වෙලා උදේට කිරි කෝප්පයක් නැතුව බෑ :dull::dull:
     
    මම සෑහෙන කල් ඉදල විශ්වාස කරන දෙයක් කිරිපිටි වල ඇති දෙයක් නෑ කියන එක.. ඒ නිසා මට උදේට කිරි ඕනෙම නෑ..

    අපේ අම්මට නැතුවම බෑ...

    ගෙවල් ලග තියම කම්පැනි එකේද වැඩ කලේ? :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම සෑහෙන කල් ඉදල විශ්වාස කරන දෙයක් කිරිපිටි වල ඇති දෙයක් නෑ කියන එක.. ඒ නිසා මට උදේට කිරි ඕනෙම නෑ..

    අපේ අම්මට නැතුවම බෑ...

    ගෙවල් ලග තියම කම්පැනි එකේද වැඩ කලේ? :P

    නෑ ඊට චුට්ටක් එහා...ඒ හරියේ පැකේජින් කොම්පැනි කිහිපයක්ම තියෙනවා....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    jnwXbb1.gif

    18+
     
    එකක්‌ කේසින් (Casein) මෙය 80% ක්‌ තිබෙනවා. ඉතිරි 20% තිබෙන්නේ වේ (Wjeu) ප්‍රොටීනය. මේ කේසින් කියන්නේ ඉතා ඉහළ ජීර්ණ හැකියාවක්‌ තිබෙන ප්‍රොටීනයක්‌. ශරීර වර්ධනයට පේශී වර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්‌. වේ ප්‍රොටීනයත් ඉතා වැදගත් ප්‍රොaටීනයක්‌.

    mekanm poddak maru wela Whey ikmanata digest wenne. Casien slow digest wenne

    :):)

    එකනේ Casien රෑට බොන්නේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    Good Information

    TFS...

    kiyanawa neda wayasen wedunahama minissunta kiri (not kiripiti) wedak nehe kiyala?

    Anith eka machn Cow Milk wala thiyena hormones aulak nedda minissunta?

    ෆ්‍රෙෂ් මිලක් කියන්නේ 100 % නැවුම් එළකිරි ද?
    :confused::confused::confused:

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ කිරි වල පෝෂ්‍ය ගුණය රැකිලා තියෙනවද?

    18+