කිරි*****

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
කිරි අලෙවි කිරීමට නොහැකි බව පවසමින් කිරි ගොවීහු දොවාගත් කිරි හැටන් පාරට එක්කල
අතර
මෙම සිදුවීමත් සමග මිල්කෝ හා නෙස්ට්ලේ සමාගම් සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු කෙරුණ අතර ඔවුන් නැවතත් කිරි මිලදීම සක්‍රිය ලෙස සිදු කිරීමට පියවර ගත්තා.

නමුත් කිරි මිලදී ගැනීමෙන් පසුව එයට පෙර සිද්ධියට සමාන සිදුවීමක් මිල්කෝ සමාගම තුලද සිදු වන බව වාර්තා වෙනවා.

පශු සම්පත් අමාත්යංශය යටතේ ක්‍රියාත්මක වන මිල්කෝ සමාගම විසින් පසුගිය මාස කිහිපය තුල කිරි ලීටර් ලක්ෂ අටක් ඉවත හලා තිබෙනවා. මින් වැඩිපුරම කිරි ප්‍රමාණයක් හලා ඇත්තේ මිල්කෝ සමාගම සතු පොලොන්නරුව හා අඹේවෙල කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලිනි.

පොලොන්නරුව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයෙන් එකතු කරගත් කිරි වනගත ප්‍රදේශ වලට මුදාහැර ඇති අතර අඹේවෙල කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයෙන් එකතු කරගත් කිරි එහි වැලක් කපා එය තුලට මුදා හැර ඇත. අඹේවෙල නිෂ්පාදනාගාරයේ මෙලෙස වලවල් හාරා කිරි ඉවත දැමිම සඳහා වෙනමම බැකෝ යන්ත්‍රයක් කුලියට ගෙන ඇති බවද වාර්තා වේ.

ඉහල නිලධාරීන්ගේ අදුරදර්ශී ක්‍රියාකලාප නිසා මෙවන් සිදුවීම් වෙන බව පෙන්වාදෙන වෘත්තිය සමිතින් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට පියවර නොගෙන මිල්කෝ සමාගාම බහු ජාතික සමාගමට ලබාදීමට අර අදින බව ට එහි ඉහල කළමනාකාරිත්වයට චෝදනා කරයි



බලු වැඩ





මේවගෙ තමා ඇමෙරිකන් කාරයා වැඩි තිරිගු පිටි වලට කරන්නෙ

මෙවා බඩගින්නෙ ඉන්න ලමයි ට දුන්නා නම් මොනවද වෙන්නෙ මෙවා කරන උන්ට හෙන 7 ම ගහපිය