කිරි_ඉතිරේවා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    10988432_10152976171258171_2785077839792288755_n.jpg
     
    • Like
    Reactions: ABACUS

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!!!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොවුල් නද මුසු වු මද නලට…
    එරබදු මල් සිප එන සුළන් රැල්ලට…
    නිලබර සිසාර එන පවනට…
    එක්කරමි මා සොම්නස් සිතුම් සුළගට…
    ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක…
    ඔබ හැර නොයන මද පවනක් ලෙසට…
    සුභ නව වසරක් වේවා !!!!!
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එළකිරියේ සියලු දෙනා ඇතුලු සියලු ලාංකිකයන්ට සුභ නව වසරක් වේවා.
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා
    wish you all happy new year
    அனைத்து புத்தாண்டு
     
    Last edited:

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා
    wish you all happy new year
    அனைத்து புத்தாண்டு
    :rolleyes::rolleyes: